මෙක කියවන්න කලින් වැඩක් කරන්න මෙ ලින්ක් එකට ගිහින් මෙන්න මෙ සොන්ග් එක
ඩව්න්ලොඩ් කරල එක ප්ලේ වෙන ගමන් මෙක කියවන්න මං කියනවට එහෙම කරන්නකො
http://www.youtube.com/watch?v=QPYL9swf2_k&feature=related ඔන්න එකමත් එකශ්‍රී ලංකාවක කාලය දීපය,දේශය කුලය
බලන්නෙ නැතුව අහින්සක මවු විතරක් බලල ඔහෙ කනාවට වගෙ
මාතර හොස්පිටල් එකෙ ඉපදුන.ඉපදුන ගමන් අනිත් පොඩි එවුන් ඇඩුවට
මං ගොන් හරක අඬල නෑ.ඉතින් නර්සලා ටික එකතු වෙල මව පිටි පස්ස හරවලා පස්ස පැත්තට හොඳටම
තඩි බාල මට අඩපන් කියල.2ක් 3ක් අනින කොට ඔන්න ඇඩුවලු
මං.අනෙ ඉතින් කරුමෙ කියන්නෙ අපේ අම්ම පොඩ්ඩක්වත් දුක් විඳල නෑ මං
හම්බ වෙන්න ගිහින්.කිසිම විදිහකට කෑ ගහන්නෙ නැතුව මාව හම්බ
වෙල.ඉපදෙන කොට ලස්සනම සුදු කොල්ල කිව්වලු නර්ස්ල දැකල
තියෙන.අම්ම තමන්ගෙ පුතාට ගොඩාක් ආදරේ දන්නවද ඒ මොකද කියල පුතෙක් අම්මගෙ කිරි බොන්න හරි
ආසයිලු.අම්ම දුවෙක්ට වඩා පුතාට ගොඩක් කිරි පොවන්නෙ ඒ
ආදරේටමයි.අම්මගෙන් අපි බිවුවෙ අම්මගෙ ලේ හිතල බලන්න අම්ම
කෙනෙක්ගෙ ලේ බිවුව අපිට කොච්චර නම් පවක් ඇද්ද ඒ පව ගෙවන්න මේ
සංසාරෙම මදි අම්මේ ඔයාගෙ ලේ ඔක්කොම පෙවුව නේද අම්මෙ මට ඇයි අම්මෙ එහෙම කරේ අම්මට එච්චර
ආදරේ කරන්න පුලුවන්ද අම්මෙ මට?...මේක කවදාවත් කරන්න පුලුවන් දෙයක්ද අම්මෙ මේ ලෝකෙ කිසිම
මනුස්සයෙක්ට?මං දන්නෙ නෑ මගෙ රත්තරන් අම්මෙ මං ඒ ණය ගෙවන්නෙ
කොහොමද කියල ඇයි අම්මෙ මෙච්චර ආදරයක් අපිට තාත්තගෙ ලේ කියල
කිවුවට මගෙ අම්මගෙ ලේ බිවුව කොල්ලෙක් මං.ඒ පව ගෙවන්න මට බෑ
කවදාවත්.අනේ ඔන්න අවුරුදු 7ක් යනකම් අපෙ පලාතටම හිටිය ලස්සනම
පොඩි එකාලු මං.කවුරුත් මාව බලන්නම කියල එනවලු.මටත් යන්තම් මතකයි.මං ඒක කිව්වේ මාව වර්ණනා කරගන්න නම්
නෙමේ.ජීවිතෙ වෙනස් වෙන්න යන්නෙ කොච්චර පොඩි කාලයක්ද කියල තේරුම් ගන්න ඕනි නිසයි.පස්සෙ ඉතින්
කරුමෙට වැටුන මම.ඒ කොහෙටද ස්කූල් එකට.එදා ඉදන් ඔන්න සුදු පුතේ
මොන්ටිසෝරි යන්න.ඔන්න පුතේ ස්කූල් යන්න.1 වසරෙන් පස්සේ පාස් වෙන්න ඕනි 2ට.2 ඉදන් පාස් වෙන්න ඕනි
3ට.හරි හරි කියල මාත් වැඩ කර.ඊට පස්සෙ 5ට කිට්ටු වුනා විතරයි මාව
ටීචර්ස්ලා මරන් කන්න හැදුවා ශිෂ්‍යත්වේ කියන එකක් ගැන කියල.අනේ පුතේ
ඔයාට හම්බන්තොට ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙන්න පුලුවන් කියල.ඉතින් මාත් ක්ලාස්
යනව තනියම කිලෝමීටර් 20ක් බස් වල එහෙම.රෑත් තනියෙන් එනව.ඉතින්
කොහොම හරි එකත් ටිකක් හොදින් පාස්.අනෙ ඉතින් ජීවිතේ ගැන ඉගෙන ගත්තෙ ඊට පස්සේ මං.අහින්සක
ඉන්න තාත්ත කෙනෙක්ගේ ආදරේ නේද?ඉතින් ඔහොම ඉදල 7 වසරෙදි
පොඩි එකෙක් වගෙ ජීවත් උනු මට
එතනින් එහා වුනු දුක් කරදර කියල ඉවර කරන්න බැරි තරම්.මම ටිකක් වෙනස්
විදියට හිතනව අනිත් අයට වඩා.ඉතින් මෙහෙම කියමුකො දැන් කවුරු හරි
මගෙන් ඇහුවොත් ඔය දන්නවද කලම්බු යන්න කියල මම හිතන්නෙ කලම්බු යන්න ඕනි පාර කියල දෙනව වෙනුවට
මං කියන්නෙ මොන පාරෙන්ද මේක මෙයට බැරි උනොත් මට ඇවිත් ගහයිද
මාව ගෙදරට හොයගෙන එයිද කියල වගෙ වෙන කවුරුත් හිතන්නෙ නැති
සිතිවිල්ලක්.මං ඒ කිවුවේ example එකක්.ඉතින් එහෙම ගොන් පාට් කියනව
ඊට පස්සෙ මම නෝන්ඩි වෙනව ඉතින් හැම කෙනම මං ගැ හිතන්නෙ මහ ගොන්
හරකෙක් කියල.කවුරුත් මාව ගනන් ගන්නෙ නෑ ඒක නිසා ස්කූල් එකෙ උනත්
යාලුවො මට හිටියෙ නෑ ඒ එහෙම වෙනස් විදියට හිතන නිසා.අනේ මන්දා
මටත් වෙලවකට හිතෙනව අපරදේ මං මෙහෙම හිතන්නෙ වෙන අය විදියට හිතුවනම් මට අනිත් අයට වගෙ
යාලුවෙක් වෙන්න පුලුවන් නේද කියල.ස්කූල් එකෙදි හැම කොල්ලෙක්ට ටවුන් එකට යන්න මොකෙක් හරි
කොල්ලෙක් ඉන්නව එත් හැමදාම මම තනියෙන් යනව.එව මතක් වෙද්දී
දුකයි.එත් ඉතින් පෙර කරපු පව් තමා ඒව.වෙන කොල්ලෙක් කැමතිද ඇහුවම
ඕනි කෙල්ලෙක් කැමතියි කියනව.එත් මං වගෙ බුරු හරකෙක් කෙල්ලෙක්ගෙන්
කැමතිද කියලවත් අහන්න දන්නේ නෑ මොකද මම කවදාවත් කෙල්ලෙක් එක්ක
කතා කරල නෑ .ඒ ලෙවල් වලට ආවට පස්සෙ කෙල්ලො අහන ප්‍රශ්න වලට
උත්තර දෙනවා මිසක් ඒත් මම පැනලා කතා කරල නෑ.සමහර වෙලවට මගෙම යාලුවො ෆ්‍රෙන්ඩ්ශිප් එක තියෙන
කෙල්ලෙක් එක්ක හරි ස්කූල් ඇරිල වවුන් එකට යනවා ඒත් මෙච්චර කාලෙකට
මාත් එක්ක කෙල්ලෙක් වවුන් තියා කිලෝමීටර් 10ක් ගිහින් නෑ.තාමත්
කෙල්ලෙක්ගෙ අතක් වත් අල්ලල නෑ මං ගොඩාක් ආදරේ අදුරනවා.හරි ඒක
මැද්දෙන් පැනලා කිවුව කතාවක් දැන් අහන්නකො ඉතුරු ටික. පස්සෙ කලම්බු
ස්කූල් ගියා.ඒකේ ගිහින් කවදාවත් නැතුව අම්මලගෙන් වෙන් වෙල හිටිය.අම්මලව
මතක් වෙන හැම වෙලේම කොට්ටෙට මුන ගහගෙන කාටවත් නොපෙනි
ඇඩුවා.අම්ම මගෙ ඔලුව අත ගල රෑට බුදු සරණයි කියන හැටි මතක් උනාම
තාත්තා පැදුරේ ඉඳගෙන මට බෙඩ් ශීට් එක පොරවන හැටි මතක් උනම මගෙ
මෙ පුන්චි හදවත ගොඩක් ඇඩෙව්වා මාව.ඒ ස්කූල් එකෙදි මම එකෙක් එක්ක
ගහගත්ත.එදා විතරමයි මං ජීවිත කාලෙටම ගහගෙන තියෙන්නෙ.ඒ 6 වසරෙදි.ඊට පස්සෙ මම ඒ කාලෙ
හිටියෙ හම්බන්තොට ස්කූල් යන්නෙ ලුම්බිනි ස්කූල් එකට.ඉතින් මට අම්මල නැතුව ඉන්නම බෑ හැම සිකුරාදාවක්ම
තමයි මගෙ ජීවිතෙ සතුටුම දිනෙ .ඒ මොකද දන්නවද මට අම්මව බලන්න
ගෙදර යන්න පුලුවන්නෙ ඉතින් හැමදාම සිකුරාදා හවස මං ගෙදරට පියාඹනව
බස් එක ස්ලොව් නම් ඩ්‍රයිවර්ට හොඳ කුනුහරුප කිය කිය බනිනව.ඉතින්
ඊළඟට අම්ම හැම ඉරිදාවකම මාව කලම්බු එවන්න හදනවා ඒත් මං බෑ
කියනව.ඒ අම්මව දල යන්න මේ පුංචි
හිත ඉඩ දෙන්නේ නැති නිසා.ඉතින් සඳුදා උදේ 1ට නැඟිටිනව 1.30 කලම්බු බස්
එකේ නගිනව.7.30 වෙනකම් කලම්බු වලට යනව.හිත ගන්න පුලුවන් නේද මං
එදාට ස්කූල් එකේ ඉන්න හැටි පුලුවන්නම් ඔට්ටුවක් දාන්න කවුරු හරි
ඉන්නවද මං වගෙ කට්ටක් අවුරුදු 2ක් කට්ට කාපු.මං මේවා කරේ 6
වසරෙදි.මං ජීවිතෙ කාපු නැති කට්ටක් නැති තරම්.එත් මගෙ රත්තරන්
අම්ම්ගෙන් බිවුව කිරි වල බලෙන් ඒ හැම එකක්ම ද ගන්න මට ශක්තිය තිබුන
කවදාවත් මං ගැන හිතපු කෙනෙක් හිටියෙ නෑ.මං ඒක මහ පොලොවෙ අත
ගහල දිවුරලා කියනව.හිටිය 2න්නෙක්.ඒ අම්මයි තාත්තයි.ඒ අනිත් එක අම්ම ඒ
කාලෙ රෙදි බිස්නස් කරා.ඉතින් මං හැ සිකුරාදම ගෙද යද්දි අම්මත් එක්ක රෙදි
පොට්ටනි උස්සගෙන යනව.එත් අම්ම මට ඒවා උස්සන්න දෙන්නෙම නෑ.ඒ
තරම් මට සලකුව අම්ම.අනිත් එක ඔයල දන්නවද මට අම්මයි තාත්තයි කවදාවත්
අතක් දිග ඇරල ගහල නෑ කවදාවත් උඹ තමුසෙ කියල නෑ කොච්චර තරහ
ගියත්.අත්තටම කිවුවොත් අම්මල මට රෙදි කෑල්ලක් වත් හොදගන්න දීලා
නෑ.එක අතකින් එකට මට බනින්නත් බෑ.ඒ මේ ලෝකෙ තවත් රත්තරන් අම්ම
කෙනෙක්ගේ ආදරේ නොපෙන්වා හිත ඇතුලේ තිය ගෙන .මාව අයෙත් එක්තරා
ඉස්කෝලෙකට දැම්මා .ඉස්කෝලේ නම කියන්න බැරි ඇයි කියල මේක
කියවද්දිම තේරේවි.එකෙ 10 වසර වෙනක්ම හිටිය.දන්නවද මං එකේ කාපු
කට්ට මං ගියපු දවස් වල මට එකෙක් අහු උන උත් එක්ක මං ෆිට් එකෙ හිටිය
පස්සෙ බලද්දී ඌවක්ලාස් එකෙන්ම කොන් කරපු එකෙක් මොකද දන්නවද කොල්ලොන්ට ගහනව කියල ඒත් මං
නිසා ඌ අයෙත් කොල්ලෝ අතරට ආව එතනින් එහා උණු දේවල් දන්නවද මං
උගෙ වහලෙක් උනා උට අයියල සෙට් පිටින් හිටිය ඌට තව අපෙ ක්ලාස් එකෙම
කොල්ලො සෙට් එකක් එකතු උන පස්සෙ උන් මට ගොඩාක් වදදුන්න උන්
මගෙ ජීවිතෙම එපා කෙරෙවුවා උන් අපෙ ක්ලාස් එකෙ කොල්ලො ඉස්සරහ
කෙල්ලො ඉස්සරහ මාව දණ ගැස්සුවාමට කරන්න දෙයක් නෑ මොකද
මං ඒ ස්කුල් එකෙ තනියෙන් නිස ඒ දුක කියල වැඩක් නෑ මම කනේ පාරවල්
ඉහෙ කෙස් ගානට කාල ඇති උන්ගෙන් වැරැද්දක් වෙන්න ඔනි නෑ පොඩි දෙයක්
උනත් අත ගෑ උනත් මට කනට ගහනව දන ගස්සවනව ඒ කට්ට ජීවිතෙ
කවුරුත්කාල නෑ මට ගහ ගන්න බෑ ඔයල හිතනව ඇති මං මහ ගෑනියෙක් කියල
එත් හිතල බලන්න අඳුරන්නේ නැති ඉස්කෝලෙකට ගිහින් අයියලා සෙට්
පිටින් ඉන්නෙ මොන හරි කිවූවොත්
ඔක්කොමල එක්කන් ඇවිත් ගහනවා සර්ලා බයයි උන්ට ප්‍රිනිසිපල් හිටන් ඒ
අයියලා සෙට් එකට බයයි මං ඒ කාලේදී අපෙ ක්ලාස් එක හැමදාම දන ගහනව
උන්ගෙ පොත් වල හැමදේම ලිවුවේ මං ගෙදර වැඩ කරන් එන්න කියල මට
පොත් ඔක්කොම දෙනව මං ඒ හැමදේම කරා යාලුවනෙ අහින්සක මං තනියෙන්
ඒවාට මුන දුන්නදන්නවද මට හවසට ගෙදර යන්න දුන්නේ නෑ සමහර දවස් වල උන්ට ක්ලාස් නිසා මාවත් නවත්ත
ගත්තා අම්මලට බොරු කිවුවා මම දවසක් මම ස්කූල් වෑන් එකට යද්දී
ඉස්කෝලේ ඉවර වෙලා උන් ඔක්කොමල 9ක් විතර හිටිය මං අඳුරන
ඔක්කොම අක්කල නංගිල මගෙ වයසේ ගෑනු ළමයි එකෙ යාලුවො වෑන් එකේ ඒ
හැමෝම ඉස්සරහ උන් පොල්ලක් අරන් මට කතා කරල දන ගන්න කිවුවා පාර
මැද මගෙ අසරන කමට මං එදත් දන ගැහුවා යාලුවනෙ මෙක කියද්දී මට
ඇඬේන්න එනව හිතල බලන්න 8 වසරෙ 9 වසරෙ පුංචි කොල්ලෙක් මෙව
කොහොමට හිතෙ තිය ගෙන්න ඉන්න ඇද්ද කියල මං 10 වසරට එනකම් මෙ
කරුම ජීවිතෙ ගෙවුව අම්මල ගෙදරින් ස්කුල් යවන්න කිවුවම මං බෑ නොකිය
යනවා එත් ස්කුල් ගිහින් විඳින්න තියෙන දුක මතක් වෙන කොට මගෙ මුලු
ආත්මෙම ඇඬේවුවා මාව එක්සෑම් ලියන්න උනම මට එක්සෑම් ලියන්න
හම්බ උනෙ නෑ උගෙ කොල වල ලියන්නයි මට සිද්දඋනෙ මෙව ෆිල්ම් වල
දැකල ඇතියලුවනෙ එත් මං සැබෑ ජීවිතෙ මෙව අත් විඳලා තියෙනවා මෙ
මගෙ අම්ම නාමෙන් දිවුරලා කියන්නෙ මෙ බයෝ එකෙ කිසිම වචනයක් වත්
බොරු නෑ එහෙමනම් මගෙ අම්ම මැරෙන්න ඕනි මොකද අකුරක්
වැරදුනත් මං කාපු කට්ට මං විඳපු දුක එහෙමම තියෙනවා හිතල බලන්න දවසට
කනෙ පාරවල් කන්න ආසවෙන් ස්කුල් ගිය කොල්ලෙක්ගැන අහල තියෙනවද?
ඔයල කොල්ලො ඉස්සරහ දණ ගහගෙන දුක විඳපු කොල්ලො ගැන
අහල තියෙනවද? කෙල්ලො ඔක්කොමල මං ගැන දන්නවා එයල මට අනුකම්ප
කරා සමහර අය සමහර වෙලවට ආණ්ඩුවමට උන් කරන දේවල් දකිද්දී
ජීවිතෙ ඔහොමයි යාලුවනෙ මෙක තවත්දුරට කියවන්න මෙ මගෙ බයෝ
එකෙ ඉතුරු ටික. දැන් පොඩ්ඩක් කතාව
මාරු කරමු.මට හරි යන්නෙනැති සර් කෙනෙක් හිටියොත් මම
හැංගෙනවා.එහෙම ක්ලාස් කට් කරේම නෑ.දවස් 3ක් විතර තමයි කට් කරල
තියෙන්නෙ..ඒ ස්කුල් එකේදී මං ගොඩාක් දුක වින්දා.කොල්ලො මාව කොන් කරන්න
ගත්ත කෙල්ලොත් එක්ක කතා කරන්නේ නෑ වලියකටවත් එන්නෙ නෑකියල.මං
ක්ලාස් එකෙන්ම සයිලන්ට් නිස.ඔහොම ඉඳලා මාව හොස්ටෙල් දැම්මා.හොස්ටෙල්
එකෙ අයියල මට දස වද දුන්නා.මං අහින්සකයෙක් නිස උන් මට
කරදර කර ගොඩක්.මං එව ඉවසගෙන හිටිය අම්මලට කිවුවේත්
නෑ.අම්මලගෙ සතුට වෙනුවෙන් මං ඕනිම දුකක් විඳ ගත්තා
.හැමදාම රෑට අම්මල මතක් වෙල අඬනවා..පස්සෙ ඉතින් තාත්තට ට්‍රන්සෙර් එකක් අවිත්
වැල්ලවායට ගියා.අමතක උන මේකත් අහ ගන්නකො.දවසක්අපෙ අම්මව මරන්න ආවා තාත්තගේ
අයිය බිලා දෙපල ඉල්ලගෙන.පිහිය උස්සද්දී මම මැදට පැනල අම්මව බේරුවා.මං 9
වසරෙ.අම්මයි මමයි අපේ වීල් එකෙ රත්නපුරෙ ගිය.කිලෝ මීටර 54 ක් මං වීල්
එක ඩ්‍රයිවින් කරා එදා තාත්තා ඔෆිස් ගිහින් ආවේ නෑ පරක්කු වෙලා අව නිසා.එක මගෙ ජීවිතෙ අම්මගෙන් බිවුව ලේ වලට කරපු
පාපෙට මං කරගත්තු චුටි පිනක්.පස්සෙ ඉතින් අපි වැල්ලවායට
ආවට පස්සෙ මව බන්ඩරවෙල ස්කුල් දැම්මා.දාපු ගමන් එහෙං මට රැග එක හම්බ
උන ජයටම.අලුතෙන් අව කියල හොඳ පරිප්පුවක් දුන්න කැම්පස් වල දෙනවට වද දුන්නා ඒවා ගැන මම කියන්නේ නෑ එපා වෙයි එතකොට.පස්සෙ මම
කනාවට වගෙ ඕලෙවල් පාස් වුනා.අම්මලටත් පුදුමයි.අම්මලට නෙමේ
මටත් පුදුමයි.පස්සෙ අම්ම එපා කියද්දී මම මැත්ස් කරන්න
ගත්ත.එදා ඉඳං තමයි මට තේරුනේ අම්මල කිවුව දේ අහන ඒක කොච්චර වටිනවද කියල..දැන් මං තලෙලු වෙල අවුවට පිච්චිල.මගෙ
පොඩි කාලෙ 4ටො දැක්කමමට පුදුමයි.මොන උනත් මට මෙච්චර කල්
ජීවත් වෙන්න මගෙ ලඟින් හිටියෙ අම්මයි තාත්තයි ඒ 2න්නට මම
සදාකල් නය ගැතියි මට හැම දේ ගැනමැ එක්ස්පිරියන්ස් තියෙනවා මම ලෝකේ කාල
වතුර බිවුව එකෙක් කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ යාලුවේ මේකේ නොදාපු තව
ගොඩක් දුක කතා තියෙනවා ඒත් මගේ පෞද්ගලිකත්වය හිතල ඒවා දාන්න බෑ..හැම කෙනවම
අඳුරනවා.මට දවසක අම්ම වෙනුවෙන් මොකක් හරි කරල මගෙ
ජීවිතෙදීල හරි අම්මව බේරගන්න තියෙනවනම් මං එකත්
කරනව හැම කෙනත් එක්කම මං හොඳින් ඉන්නවා.මට කරපු දේවල්
වලට සමහර අයටමං මගේ ජීවිතේ හදා ගෙන පෙන්නව.ඒ
අයට දවසක ඇඬේන්න.ජීවත් වෙන කාලෙ හොඳ දේවල් කරල
ජීවිතෙ ජය අරගෙන ඊළඟ ආත්මෙවත් එකෙන්ම නිවන් දකින්න
ඔනි..කවදක හරි ඉතුරු වෙන්නෙ කෙල්ලොන්ට ලව් කරලා බුට් තියල කොල්ලෝ එක්ක වලි දාගෙන නෙමේ
තමන්ගෙ ජීවිතෙ හදා ගන්න කරගන්න දෙයක් විතරයි.තව චුටි කතාවක් කියන්න
තියෙනවා මේ මම 2012.10.06 වෙනිදා මේකට අලුතෙන් එකතු කරන කොටසක් :)
මගේ මතක ඇති කාලේ සිට මෙය ලියමි කියවිමට කම්මැලි නම් ඔබගේ ජීවිතය තවත් අඩියක් පස්සට තබන්න දියුණු වීමට ගත වන කාලයෙන්
1998 මම මල්ලි අම්මා තාත්තා -අපි හිටියේ මාර්කට් එකක් පිටිපස්සේ මාළු
එළවලු කුණු වුනු ඔක්කොම ගෙනත් දාන කුණු වල තිබුනේ අපේ ගේ පිටි පස්සේ
මේක ඇවිල්ල කඩපොළක් විෂබීජ කුණු මැස්සෝ මදුරුවොන්ගෙන් පිරි ඉතිරි ගිය
අපිට තිබුනේ පර්චස් 6 චුටි කඩයක් සහ ගෙයක් .... මෙහෙම කියන්න හේතුව
උදේ ඉඳං හවස් වෙනකන්
තේ කෑම දෙනවා මේ පුංචි ගේ කෑල්ලේ මිනිස්සු ඇවිල්ල කාල කුණු දාල පාගල
වැස්ස දවසකට මඩ පිටින් ඇවිල්ල දන්නවනේ ඉතින් සයිවර් කඩයක් එහෙම දැකල ඇතිනේ අන්න ඒ වගේ කඩයක්
ඉතින් අපේ මේ ගේ හදල තිබුනේ මැටි වලින් මැටි ගහල එක උඩින සුදු හුණු
ගාලා එක උඩින පේන්ට් එකක් ගාලා මේ ගේ අවුරුදු 80 ක පරණ ගෙයක් මේකේ
උඩ ඉඳං පොළොවට යනකම් බිත්තිය පැලිලා තිබුන දෙකටම වෙන් වෙලා
දෙපොලක මෙහෙම වෙලා තිබුනා
හැමදාම වහිනකොට වහලේ හිල් අස්සෙන් වතුර වැටෙන කොට
කොරහවල් ගෙනිහින් වතුර එකතු කරලා විසි කරනවා හැම සෙනසුරාදවම
බදාදාවකම පොළ තියෙනවා එදාට කඩේ බිස්නස් වැඩියි අනිත් කඩවල් වලට
යන්නේ නෑ අපේ අම්මගේ කෑම රස නිසා කවුරුවත්
අම්ම හැමදාම රෑට ඉඳි අප්ප හදනවා ඇත රිදෙනකන් ආප්ප හදන්න පිටි අනල
තියෙනවා රෑට උදේ පාන්දර නැගිටලා හැම සෙනසුරාදාවකම සහ බදාදාවකම
අම්ම උයනවා ගමකට කෑම මම උදේට
ඉඳි අප්ප කනවා ඉතින් අපිට නිදා ගන්න ඇඳ වල තිබුනේ නෑ කාමර තිබුනෙත් නෑ
කඩේ ගෙදර එකමයි ඉතින් නිදා ගන්නේ අර මින්ස්සු ඇවිල්ල යන කඩේ බිම
හවසට පොල්කුඩු දාල තාත්තා අතුල්ලනවා පොලොව
ඉතින් මදුරුවෝ විමානේ මම හැමදාම පොල්තෙල් පින්ගානකට දාල මදුරුවෝ
අල්ලනවා කොහොමත් එක සරෙකට මදුරුවෝ 100 විතර අල්ලෙනවා එක
දවසකට
බිම පැදුරක් දාගෙන නිදා ගන්නවා නෙට් එකක් තිබුන අම්මයි තාත්තයි මදුරුවෝ
කකා නිදා ගන්නවා අපිට නෙට් එක දීල පර්චස් 6 ක කියන්නේ කොච්චර පොඩි
කෑල්ලක්ද කියල හිතන්න
මම ආප්ප හදනවා කඩේ දවසට
ඉස්කෝලේ ගිහින් ඇවිල්ල එහෙම මේ අස්සේ අපේ නැන්දලා මාමාල එහෙම
මේ පර්චස් 6 ඉල්ලගෙන අපේ අම්මව තාත්තට ගහන්න ආපු වාරවල් අනන්තයි
එක දවසක් රෑ බිලා ඇවිල්ල අපේ දොරවල් පේලියක තියෙන්නේ කඩේ
එකට ගැහුවා කකුලෙන් මහා රෑක අම්මයි මමයි විතරයි ඉතින් ඉතින් ඉතුරු ටිකත් අහගන්න
අපිට මිදුලක් ගහක කොලයක් කියල තිබුනේ නෑ එලියට අඩිය තිබ්බ ගමන පාර තියෙන්නේ කානුවත් එක්ක ඉතින්
ගහක කොලයක් කියල එකක් දන්නේ නෑ මේ ගේ තිබුනේ කොහෙද කයල
හිතෙනවා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කේ පොඩි ගමක කියල විතරක් දැන ගත්තම
ඇති
ඉතින් හැමදාම බිම පැදුරේ නිදා ගත්තේ මදුරුවෝ කකා අම්ම ඉඳි ආප්ප හදල
තම කඩේ කරේ
අපිට ටීවී එකක් තිබුන අපේ සිය දුන්න
ටෙලිෆෝන් එකක් දැකල තිබුනේ නෑ
උඩහ කඩේ කියල කඩයක් තිබුන ෆෝන් එකකින් කතා කරන්න චාන්ස් එකක්
තිබුනේ එක විතරයි එකට කෝල් ආවම ෂර්ට් එකත නැතුව කඩේට දුවනවා
අඳින්න කියල ඇඳුම් තිබුනෙත් නෑ අවුරුද්දට විතරක් අම්මා හොඳ ඇඳුමක් අරන් දෙනවා
ඉතින් මේ විදියට අපි 2006 වෙනකන් හිටියා හැමදාමත් අර හිල් වලින් වතුර
වැටෙද්දී කොරහවල් තියල එකතු කරා ඒ වගේම වහින දවස වලට බයේ හිටියේ
අර දෙකට පැලිලා තිබුණු බිත්ති ඇඟට වැටෙයිද කියල කොහොම උනත් 2006
අග වෙද්දී අම්මා ඇඳවල් 2 ක හැදෙවුවා ඊට පස්සේ මමයි මල්ලියි එක ඇඳක
නිදා ගත්තා කොහොමින් හරි අපිට කඩේ නැති උනා මිනිස්සු එන්නේ නැතුව ගිය
අලුත් කඩවල් දැම්මට පස්සේ අම්මා ඒ පාර රෙදි කඩයක් දැම්ම සීට්ටු දැම්ම
සමහරු පොලු තිබ්බ ඒ අතරේ අම්ම හැමදාම කොළඹින් රෙදි පොට්ටනි
උස්සගෙන හම්බන්තොටට ගේනවා පුදුම කට්ටක් එක
මොකද මමත් අම්මත් එක්ක ගොඩක් දවස ගියපු නිසා
ඉතින් ඒ වැඩෙත් අත ඇරියා ඊට පස්සේ අපිට හිතුන මේවා වැඩක නෑ කියල ගේ
විකුන්නා විකුනලා අපි ගිය තාත්තගේ ක්වාර්ටර්ස් එකට
ඊට පසේ අපි හිටිය තැන පොඩි සිල්ලර
කඩයක් දැම්ම ඒ කඩේ කර ගෙන යන ගමන අම්ම කුමුබුරකුයි පොල් ඉඩමකුයි
ගත්ත ඒ පැත්තෙන් .ඒ කිවුවේ ඌව පළාතෙන් ඊට පස්සේ අපි ඒ
ඉස්කොලවල් වලට ගියා අම්ම ඊට පස්සේ ඉඩමකුත් ගත්තා එක විකුනන
ගානක් තියා ගෙන ඊට පස්සේ බණ්ඩාරවෙලින් ගෙයක් හදන්න ගත්තා
ඒක නාය ගියා ටිකක හදද්දී එකත විකුන්නා ඊට පස්සේ අම්මා කාර් එකක්
ගත්තා විකුනන සල්ලි වලින් ලක්ෂ 16 කට ඒක අරගෙන ටික කාලෙකින් ඒ
කියන්නේ 2011 කොළඹ ඇවිල්ල යන්න ආවා රවුමක් ගහන්න අපිට ඒ වෙලේ
හිතුන කොළඹින් ගෙයක් ගන්න ඊට පස්සේ පත්තරේ බලලා එවෙලේම ගිය
බලන්න
ගෙවල් ටිකක් බැලුව ෆිට් උනා කාර් එකත විකුණලා ලෝන් එකකුත් ගහල
තාත්තගේ පඩියෙන් කැපෙන්න අපි කොළඹ ගෙයක් ගත්ත හැබැයි ඒක ලොකු ගෙයක් තට්ටු 2 ෆුල් ටයිල්
අල්ලපු සුපිරි ගෙයක්
ඒක ගත්තට පස්සේ මාර හැපී ඊට
පස්සේ අපි තව සල්ලි එකතු කරලා පොඩි කාර් එකකුත් ගත්තා කුඹුරත් බෙර
ගත්ත උගස් කරලා තිබිලා
ඉස්සර මාර්කට් එකක හිටිය අපි අද
කොළඹ ටයිල් අල්ලපු තරමක් සුපිරි ගනේ ගේක ඉන්නවා සැපට ඒ අම්මගේ
තාත්තගේ උත්සාහය පරණ හණ මිටි බැඳගෙන ඒක තැනකට වෙලා හිටියනම්
තවමත් අපි අද එතනමයි එත දෙයියනේ කියල අද තැනක ඉන්නවා ජිවිතේ
තමන්ට දෙයක් ඕනි නම් කෙනෙක් වෙන්න ඕනි නම් ඒ ගැන හිත හිත ඉන්න
එපා යන්න ඒ තැනට යන්න ඒක තැනක ඔයාට ගැලපෙන්නේ නැත්නම් නැහැයි
කියල හිතෙනවනම් එතන ඉන්න එපා ඔයාට ගැලපෙන දේ හොයා ගන්න
තව තියෙනවා ඒ තමා මගේ ගැන
වර්ණනා කිරීමක් නොව මෙය ඔබට ගත යුතු පාඩමක් හැටියට පමණක් මම කියන්නම්
මම ෆෝන් එකක් ඇල්ලුවේ ඇත්තටම
2009 ඒ අම්ම මට ෆෝන් එකක් අරන් දුන්නම මම ෆේස්බුක් ආවා ෆෝන්
ඒකෙන මම ඇත්තටම ෆේස්බුක් කියන්නේ මොකද්ද කියල දැන ගෙන
හිටියේ නෑ ආපු දවස වල මම කරේ ඔහේ ෆොටෝ එකක් දානවා අහු වෙන
අහුවෙන කෙල්ලොන්ට රික්වෙස්ට්
යවනවා කෙල්ලෝ එක්ක මැසේජ් කරනවා ඒ අතරට ෆේස්බුක් ඒකෙන ලව්
කරන්න හොයනවා කෙල්ලෝ ඒ මගේ පරණ එකවුන්ට් ඒකෙන එකේ මට
සන්තෙටම හිටියේ ෆ්රෙන්ඩලා 250 ක විතරයි ඊට එහා රික්වෙස්ට් යවන්න මට
බැරි උනා මගේ රික්වෙස්ට් මාසෙකට බ්ලොක් කරා ඉතින් ඒ කාලේ මම
කෙල්ලොන්ට මැසේජ් යවල පැණි හෙළ හෙළ හිටියා කමෙන්ට් දාගෙන කවුරු හරි අහන ගොන් ප්‍රශ්න වලට ටැග් කරන
ෆොටෝ වලට ඔහේ කමෙන්ට් දාගෙන කොල්ලොත් එක්ක ගොන් ආතල්
අරගෙන ෆෝන් ඒකෙන ෆේස්බුක් එකේ හිටිය මගේ රික්වෙස්ට් බ්ලොක් කරාට පස්සේ මට එපා උනා අනිට් ඒක ඒ
එකවුන්ට් ඒක චාටර් උනා හැමෝම අනං මනංකියන්න ගත්තා මාව ගණන ගත්තේ
නෑ මම ෆොටෝ එකක් දැම්මත් ඒක ලයික් එකක්වත් තිබුනේ නෑ ගොඩාක් දුක
හිතුනා ඒ වගේම කෙල්ලොන්ගේ ඒවාට ලයික් කමෙන්ට් දාන හැටි දැක්කම දුක
හිතුන කොල්ලොන්ට කොල්ලෙක්ව අගයක් නෑ කියල කොහොම උනත් මට
ෆේස්බුක් එකේ ලව් කිරිල්ල නැවතුනේ නෑ
ඒ හැම ලව් එකක්ම කෙල උනා
ඊට පස්සේ මම හැදුව මේ එකවුන්ට් ඒක හදලා මම මොලෙන් ප්ලෑන් කරලා
වෙනස් විදියකට අලුත් විදියකට ෆේස්බුක් ඒක යුස් කරන්න පටන් ගත්තා
මම ෆ්රෙන්ඩලා 3000 ක වෙනකන් රික්වෙස්ට් යැවුවා එත අදටත් බ්ලොක්
කරේ නෑ ඒ ෆේස්බුක් එකේ රික්වෙස්ට් යාවි යුතු හැටි ගැන මම කලින් පාර
වැරදිලා දැන ගෙන හිටිය නිසා මේකෙත් මම මුලින් කෙල්ලොන්ට ලව් කරන්න
ගියා එකත කෙල උනා අන්තිමට මට ෆේස්බුක් එපා උනා මේක මම මොලෙන්
පාවිච්චි කරපු නිසා මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ උනා කමෙන්ට් දැම්ම
ලයික් දැම්ම ගොඩාක් ඒවගේම ඊට පස්සේ මට ලව් එපා උනා මම මැසේජ්
කිරිල්ල නැවැත්තුව චැට් කිරිල්ල නැවැත්තුව මාස 3 කට කලින් මට අම්මා
ලැප්ටොප් එකක් අරන් දුන්නට පස්සේ මම ටෙලිකොම් ADSL ලයින් එකක්
අරගෙන ඉන්ටනෙට් ආවා මට තේරුම ගියා මේ වැඩකට නැති දේවල් කරනවට
වඩා මේක ප්‍රයෝජනවත් දෙයක් කර ගන්න ඕනි කියල මම සම්බන්ධ උනා
පරිගණක ආශ්‍රිත ලොකු ගෘප් එකකට එකේ මමා හිටියා ඒකෙන ගොඩක්
දේවල් ඉගෙන ගත්ත කම්ප්යුටර් එකක් අතින් වත අල්ලලා තිබුනී නෑ මාස 3 කට
කලින් කිසිම කෝස් එකක් කරලා නෑ ඉතින් ඊට පස්සේ මම තනියෙන් ඉගෙන
ගත්තා හැම දෙයක් ගැනම අර ගෘප් ඒකෙන මේ අතරේ ආයෙත් ලව් කරන්න
ගිහිල්ල කෙල උන ෆේස්බුක් ඒකෙන එදා මට ගොඩාක් කල කිරුන මාව අර
පරිගණක ආශ්‍රිත ගෘප් එකේ ඇඩ්මින කෙනෙක් පරණ තරහකට මාව අයින්
කරා මට එකෙනුත් කල කිරුන හැම දේම එකතු කරලා මටත් දෙයක් අරන්න
පුළුවන් කියල පෙන්නන්න මට ඕනි උනා මම හැදුව ගෘප් එකක් ලයිෆ් එකට
හෙල්ප් කියල ලංකාවේ පලවෙනි වතාවට ඕනි හෙල්ප් එකක් ඉල්ලන
පුළුවන් මට්ටමේ ගෘප් එකක් එකට හැමෝගෙම සහයෝගේ ලැබුන එකට
32000 ක කර ගත්ත මම තනියෙන් ඇඩ්මින වෙලා කොහොම හරි
උත්සාහය අත ඇරියේ නෑ බාධා ආවා මට මේ ගෘප් එක කරද්දී පවා එත මම
වැටුනේ නෑ අඩුම ගානේ ෆේස්බුක් එකේ අලුත් දෙයක් කරලා මම දැනට යම
දෙයක් දන්නවා කම්ප්යුටර් ගැන
ඒ දැනුමෙන් මාව බෑන්ක් එකකට ඇතුල් වෙන්න පුළුවන් උනා ජොබ් එකකට
එකේ ඉද්දි මට හිතුනා මේකේ වෙන මහන්සිය අපරාදයක් මෙහෙම මහන්සි
වෙන්න ඕනි නැහැ කියල එත වෙන කරන්න දෙයක් තිබුනේ නෑ එත මම
උත්සාහය අත ඇරියේ නෑ ෆේස්බුක් එකේ හිටිය අක්ක කෙනෙක් එක්ක මම
ස්කයිප් එකේ ඉන්ග්ලිෂ් පුරුදු වෙන්න කතා කරා එයා වැඩ කරන
සොෆ්ට්වෙයර් කම්පැනි එකක් ගැන කිවුව මම ඒ අක්කට කියල කියල ඒ සර්ට මාව ගන්න විදියට ඇපලිකේෂන් එකක්
යැවුවා ඒ සර මට එන්න කිවුව ඉනටව් එකට කලින් මන වෙනුවට වැඩ කරපු
කෙනා එලේවල් A3 තියෙන කෙනෙක්
එත අර අක්කා කිවුව නිසා මාව ඒ ජොබ්
එකට ගත්ත මේ ජොබ් එකට ගොඩක් කැමතියි මම මොකද විවිධාකාරයි ඒ
වගේම හරිම විනෝදයි ඒ වගේම මට මගේ දැනුම වැඩි කර ගන්න ගොඩක්
උදවු වෙන ජොබ් එකක් කිසිම කොලිෆිකේෂන් එකක් නැතුව ලොකු
ගානකට මම අද ජොබ් එකක් කරනවා මේ ගමන මම ආයෙත් එලේවල් කරනවා එලේවල් කරලා හොඳ රිසල්ට්
එකක් අරගෙන සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හිතන ඉන්නවා මට බැරි නෑ උත්සහ කරනවා
අද ෆේස්බුක් එකේ මම කෙල්ලොත් එක්ක චැට් කරන්නේ නෑ කොල්ලොත්
එකක් චැට් කරන්නේ නෑ මට ඒවාට වෙලාවක් නෑ මට ඕනි ඕපාදුප කතා කර
කර ඉන්න නෙමෙයි මට ඕනි ඒ වෙලාවෙත් කොහේ හරි තියෙන දෙයක්
ඉගෙන ගන්න සමහරු මාත් එක්ක තරහ ඇති රිප්ලයි නොකරනවට එත කරන්න
දෙයක් නෑ අනුන්ගේ සතුටට වඩා මට මගේ සතුටයි අම්මා තාත්තා මහන්සි
උණු එකේ කලගුනයි සලකන්න ඕනි
අම්මයි තාත්තයි මට ඉගැන්නුවේ
උත්සහේ අත අරින්න එපා මොන දේ උනත් කියල මම ඒ විදියට කරා අද
අම්මල තාත්තලා මටයි මල්ලිටයි ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුරුදු
කරේ ඉස්සර ඒ ඉඳි අප්පා හදපු අත් 2 කර ගැට වල මහනිස්යෙන්
ඒ කර ගැට නැති උනාට අම්මගේ අත් වල දැන් ඒ කර ගැට වල වේදනාව මට
ගොඩාක් දැනෙනවා ඒ දුක විඳපු අත් වලට රත්තරන් වළලු දාන්න මට ඕනි මම
ඒ තැනට යනවා ඒ වගේම අම්මලත් අද හොඳ තැනක ඉන්නවා
මේ වෆේ දේවල් දැම්මේ කවද හරි මේ කතාවට සමාන කතාවක් ඔයාලට ඇති
කියල හිතලා දුප්පත් කමින් පෝසත් කම හදා ගන්න
වරදින තරමට වැටෙන්න එපා වරදිනවා
කියන්නේ කවද හරි හරියනවා වරදින තරමට අපිට ආයෙට් වරදින්නේ නෑ අපි
එක හරියට කරන්න පුරුදු වෙනවා හැම දේම වැරදුනාම තමයි හොඳ අවුරුදු
ගානක් මට වැරදුනා අපේ අම්මලට ඊටත් වඩා වැඩියි එත අපි වැටුනේ නෑ
කොහොම හරි නැගිට්ට පුලුවන්නම් ඔයාලගේ අම්මල තාත්තල දුප්පත් නම
හරි ඉස්සර දුප්පත් නම හරි ගිහින් මේක පෙන්නන්න කවදාවත් හරියන මිනිහට
දවසක වරදිනවා එත වරදින මිනිහ කවදාක හරි හරියන විදියට ජිවිතේ හදා
ගන්නවා එකයි මගේ කතාවෙන් මට තේරුණු දේ
මේ මං
ගැන පොඩි විස්තරයක් විතරයි.හරියට මේක මහා සයුරකින් දිය බින්දුවක් වගේ .මගෙ
රත්තරන් අම්මයි තාත්තයි ගැන හිතුවම මට ඒ දුක නැති වෙනවා
දෙයියනෙ කියල මට ඒ කිරි දීපු අම්මට මං වෙනුවෙන් දාඩිය හෙලපු
හෙලන ඒ තාත්තයි නිසා මං අදටත් කාටවත් අත නොපා ජීවත් වෙනව මං මගෙ ජීවිතෙ හොඳම තැනට යනව කවදාවත්
අනුන් කියපු දෙයක් පස්සෙ ගිහින් එක ඉගෙන ගෙන මට ජීවත් වෙන්න බෑ
මං ඒ කිවුවේ ඒ ලෙවල් ගැන.නිවුටන් හොයගත්ත පැස්කල් පෙන්නපු දේවල්
ඉගෙන ගන්නව වෙනුවට මට ඔනි මං දෙයක් හොය ගෙන එක ගැන
කවුරුත් කතා කරන එක බලන්න.ඩොක්ටර් කෙනෙක් උන පලියට වැඩක් නෑ
අඩුම ගානෙ කැන්සර් එකට බෙහෙතක්වත් හොය ගත්තෙ
නැත්නම්.එකම බෙහෙත දෙන්න මෙ ලංකාවේ ඔනි තරම් ඩොක්ටර්ලා
ඉන්නව එත් අලුත් දෙයක් හොය ගෙන හිඟන්නෙක් උනත් තව ජීවිතයක්බේරන්න
පුලුවන්නම් එකයි වටින්නෙ මං මෙහෙම මගේ කතාව දැම්මේ මෙක බලල මිනිස්සු
තවත් කෙනෙක්ට දුකක් නොදෙවි කියල හිතල.එහෙම වෙනවට මං කැමති මොකද කවදාවත් එයාල
වෙන අහින්සක කොල්ලෙක්ට කවදාවත් දුකක් දීල බැනලා කොන් කරන එකක්
නෑ හැම මනුස්සයෙක් ගැනම කරුනාවෙන් ආදරයෙන් බලාවි.එතකොට
මනුස්සයෙක්ට පාරෙ යන හින්ගන්නෙක් දිහා බල ගෙන උනත් හිතෙවි
මෙයත් දවසක ලොකෙම වෙනස් කරවි නේද කියල.ඉතින් මෙ ටිකත් අවසානෙට අහගන්නකො අපෙ රත්තරන්
අම්මයි තත්තයි ගන පුංචි වදනක්.මං මෙක කියෙවුවෙ අපෙ අම්ම
මං හම්බවෙල අවුරුද්දකට පස්සෙ මැගසින් එකක දාපු ආටිකල්
කියවල.අනික කවුරු හරි කිවූවොත් මගෙ මෙ ජීවිත කතව බොරු
එකක් කියල අන්න එයට යන්න වෙනම අපායක් ඇති.තමන්ගෙ අම්මයි
තාත්තටයි බොරු කරන පුතෙක් නෙවේ මෙ මං.අහන්නකො දැන් ඒ කතාවත් දන්නවද අපෙ අම්ම
මල්ලිය් මැයි ඉපදිලා ටිකදවසකින් තාත්තාගෙන් අහුවලු තවත් දුවෙක්වත්
හිටියොත් හොඳයි නේද කියලා .දන්නවද තාත්තා කිවුව දේ ?අපෙ පුංචි ලොකෙට මෙ
චන්ඩි 2න්න හොඳටම ඇති නේද ? කියල කිවුවලු.අවසානෙ හැම කතාවකම වගෙ දුකයි තමයි
යාලුවනෙ මගෙ කතවෙත්.අපෙ අම්මට නංගියෙක් හම්බ උන මට අවුරුදු 16දී අම්ම
හිටියෙ මාතර හොස්පිටල් එකෙ. ඒ වෙලවෙ මම හිටියෙ අපෙ ගෙදර ඒ කියන්නේ ඒ වෙලාවේ
හැටියට අම්මගෙන් ඈත කිලෝමීටර ක් විතර දුර.මායි මල්ලියි මග බල ගෙන හිටිය
නංගිව එක්ක ගෙන අම්ම එනකම්.එත් හැමදාම වගෙ අවාසනාව
උරුම උනු මට අවසානේ තාත්තා ඇවිත් කිවුව කතාව මොකද්ද දන්නවද??අම්මට නංගි හම්බ උනා.අම්මට කරදරයක් නෑ
දෙයියන්ගෙ පිහිටෙන්..එත් හම්බ උනු ගමන් නංගිට හුස්ම ගන්න බරුව
මැරුණා කියල අපෙ තාත්තා මල්ලිගෙයි මගෙයි ඇස වල කඳුළු පිහාදන ගමන් කිවුවා.