Tuesday, January 24, 2012

sinhala phone eken balamu(සිංහල ෆෝන් එකෙන් බලමු)


kauruth hamadama illanne sinhala 4n ekata daganne kohomada kiyala ithin meka blog eke mulinma post eka widiyata danna oni kiyala mata hithuna meka oni 4n ekaka daganna puluwan opera mini thiyennath oni meke link walata yanna anan manan na meke kiyala thiyena de iwasimen karanna ethakota hari hondata balagena e widiyata karanna
sinhala da ganna 4n ekata

opera mini ganna puluwan godak ayata     http://www.opera.com/mobile/download/pc/    giyama opera mini ganna puluwan eken download kara ganna

ehenam dan balamu meka karanne kohomada kiyala.mulinma opera mini browser eka open kara ganna
 ilangata eke address bar eke opera:config kiyla type karanna(www.com anan mana gahanna epa meke thiyena widiyatama karanna) ita passe go kiyana eka press karana search eke nemei address ekak enter karanawa wageme pahalin thiyena picture eke wage


ita passe awasneta list ekak open wewi eke awasanama option eke thiyewi
USE BITMAP FONTS FOE COMPLEX SCRIPT kiyala.eka thiyenawa aththe " no " kiyala eka yes karanna ita passe save click karala balanna sinhala font penawada kiyala samahara wita oyalata eka 3 ,4 paarak save karana wewi try karala balanna.
me pahala thiyena picture eka balal e widiyata karanna



  ඒකම ඔයාලගේ ලේසියට සිංහලෙන් තියෙනවා ඔන්න

කවුරුත් හැමදාම ඉල්ලන්නේ සිංහල ෆෝන් එකට දාගන්නේ කොහොමද කියල ඉතින් මේක මගේ මුල්මපොස්ට් එකක් විදියට මේ අපේ ගෘප් එකේ බ්ලොග් එකේ දාන්න ඕනි කියල හිතුනා

මේක දාගන්න නම් ඉතින් ඔපරා මිනි තියෙන්නත් ඕනි මේකේ ලින්ක් වලට යන්න අනං මනං නෑ මේකේ කියල තියෙන විදියටකියල තියෙන දේ ඉවසීමෙන් කරන්න එතකොට හරි හොඳට බලාගෙන ඒ විදියට කරන්න එහෙනම් ඔන්න සිංහල දාගන්න ෆෝන් එකට

opera mini download කර ගන්න ලින්ක් එකට මෙතනින් යන්න                                                             http://www.opera.com/mobile/download/pc/ ගියාම ඔපර මිනි බ්‍රව්සර් එක ගන්න පුළුවන් ඒකෙන් ඩව්න්ලෝඩ් කර ගන්න
එහෙනම් දැන් බලමු මේක කරන්නේ කොහොමද කියල මුලින්ම ඔපර මිනි බ්‍රව්සර් එක open කර ගන්න ඊළඟට එකේ ඇඩ්රස් බාර් එකේ opera:config කියලා ටයිප් කරන්න(www/com අනං මනං ටයිප් කරන්න එහෙම එපා මේකේ කියල තියෙන විදියටම කරන්න)ඊට පස්සේ go කියන එක ක්ලික් කරන්න සර්ච් එකේ නෙමෙයි නිකන් ඇඩ්රස් එකක් එන්ටර් කරනවා වගේ









එහෙනම් ඔයාලගේ අදහසුත් කියලම යන්න වැඩේ කරගෙන ඉවර උනාට පස්සේ හොඳේ
ඔන්න එහෙනම් අපි ගියා
ලයිෆ් එකට හෙල්ප් සැමදා ඔබ ලඟයි

1 comments:

android wala opera mobile eke bitmap kiyala option ekak naane..
ekata mokada karanne..??

Post a Comment