පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Thursday, January 26, 2012

IDM එක සදහටම

ඉන්ටනෙට් එකේ තියෙන වීඩියෝ නැත්නම් ෆයිල් එකක් සින්දුවක් මොනාම හරි ඩව්න්ලෝඩ් කර ගන්න තියෙන එකම සහ වේගවත්ම සොෆ්ට්වෙයාර් එකයි දැන් මං ඔයාලට දෙන්න හදන්නේ වැඩි කතා ඕනි නෑ ක්‍රැක් එකත් මේකෙම තියෙනවා

මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න මෙන්න මෙතනින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාට තියෙන්නේ free download කියන ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට IDM නැත්නම් INTERNET DOWNLOAD MANAGER ඒක ඩව්න්ලෝඩ් කර ගන්න පුළුවන්
මුලින්ම ඉන්ස්ටෝල් කර ගන්න ඊට පස්සේ ක්‍රැක් ඒක කොපි කරලා replace කරන්න
එහෙනම් කරලම බලන්නකෝ අපි ගියා කමෙන්ට් එකක් එහෙම දාල අදහසුත් කියලම යන්න

හොඳම ප්ලේයර් 2 මේක තමයි

අනේ එක ප්ලේයර් එකක්වත් වැඩක් නෑ තියෙන ප්ලේයර් ඔක්කොම මල ජරාව මට දැන් එපා වෙලා තියෙන්නේ සවුන්ඩ් නෑ QUALITY නෑ

ඕක නේද ඔයාලට තියෙන ප්‍රශ්න ඉතින් ඔන්න දැන් ඉඳං ප්‍රශ්න නෑ ඔයාලට අද දෙන්න යන්නේ දැනට තියෙන හොඳම ප්ලේයර්  2
මේකේ තියෙන චාන්ස් තමයි VLC PLAYER එකේ සවුන්ඩ් ගැන අහන්න දෙයක් නෑ මාරයි ඒ වගේම වීඩියෝ QUALITY   දැනට හොඳම ප්ලේයෙර් එක කියන්න පුළුවන් මේක

ඉතින්   VLC PLAYER    ඕනිද ?????

එහෙනම් ආ මෙන්න මෙතනින් ගන්නකො
අරගෙන ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ඕනි තරම් ෆිල්ම්ස් සින්දු බලන්න අහන්න



මේ තියෙන්නේ අනිත් ප්ලේයර් එක මේකේ සවුන්ඩ් නම් නෑ VLC PLAYER  එක තරම්  ඒත් මේ ප්ලේයර් එකෙන් ඔයාට ඕනි ෆෝමැට් එකක වීඩියෝ බලන්න පුළුවන් avi,xvid,dvdrip,......etc ඕනි එකක් බලන්න පුළුවන් වීඩියෝ උනත් ගොඩක් QUALITY  මේකේ නම තමයි KM PLAYER

මෙතනින් ඒක ඩව්න්ලෝඩ් කර ගන්න

එහෙනම් අපි ගියා ඔයාලගේ අදහසුත් දාලම යන්න

windows 7 හොර කොපිය අහු උනත් genuine කර ගන්න ඕනිද?

අයියෝ මගේ වින්ඩෝස් 7 ස්ක්‍රීන් එක කළු උනා කරපු හොර වැඩ දැන් ඔක්කොම ඉවරයි අනේ දැන් කොහෙන්ද මම ඔරිජිනල් ඒවා හොයන්නේ?????????

ඕක නේද වින්ඩෝස් අප්ඩේට් උනු ගමන ඔයාලට තියෙන ප්‍රශ්නේ අයියෝ ගැටළුවක් කර ගන්න එපා විසඳුමක් තියෙනවා
මං දැන් දෙන ලින්ක් එකට ගිහින් මෙහෙම කරන්න එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න ඊට පස්සේ ඔයාගේ කම්පියුටර් එක ආයෙත් රීස්ටාට් එකක් දෙන්න
එතකොට ඔයාගේ 7 ආයෙත් ජෙනුවින් වෙලා
මේකෙන් ගන්නකො එහෙනම්

හරි ඒකට කැමති නැති අයට මං තවත් විදියක් දෙන්නම්කො
මේ ඊළඟට මං දෙන ලින්ක් එකෙන් යන්න ගිහිල්ල ඒක බාගෙන ඉවර වෙලා ඉන්ස්ටෝල් කර ගන්න ඊට පස්සේ ඔයාගේ පරිගණකය RESTART වෙනවා දැන් බලන්න ඔයාගේ වින්ඩෝස් ආයෙත් ජෙනුවින් වෙලා නේද

 ඒකට මෙතනින් යන්න     එහෙනම් ඔන්න අපි ගියා ඔයාලට වැදගත් වෙනවා කියල හිතෙනවනම් කමෙන්ට් එකක් එහෙම දාල යන්න

PHOTOSHOP CS 5

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න අද දෙන්න යන්නේ අපේ ග්‍රැපික් ඩිසයින් වලට ආස යාළුවන්ට ඔයාල ආසම කරන සොෆ්ට්වෙයාර් එක හරියට හරි හිතුව වගේම ෆොටෝෂොප් තමයි ඉතින් මේක ඩව්න්ලෝඩ් කර ගන්න නම් ටොරන්ට් එක කොම් එකේ තියෙන්න ඕනි

මේ පහලින් තියෙන ලින්ක් එක දුන්නට පස්සේ ඔයාට තියෙන්නේ එක ටොරන්ට් ඒකෙන ඕපන් කරන්න විතරයි නිකන්ම ෆොටෝ ෂොප් ඩව්න්ලෝඩ් වෙනවා එහෙනම් ඔන්න ෆොටෝෂොප් එක ඔයාල දාගෙන ලස්සන ෆොටෝ එහෙම හදලා අපිට බලන්නත් එක්ක දාන්නකෝ බලන්න


ටොරන්ට් එක මෙතනින් බාගන්න


එහෙනම් ඔන්න අපි ගියා ඔයාලගේ අදහසුත් දාලම යන්න හොඳේ?

ප්‍රශ්න නැති කරගන්න ඕනිද?

අපේ ගෘප් එක ගැනත් කියල පොස්ට් එකක් දාන්න ඕනි කියල හිතුන මේක අනිත් ගෘප් වලට වඩා ගොඩාක් වැදගත් ගෘප් එකක් සමහර ගෘප් වලට නිගා කිරීමක් නොව ඔවුන් කරන සේවය අති මහත්ය

නමුත් මෙම ලයිෆ් එකට හෙල්ප් ගෘපයෙන් ඔයාට ඕනි දෙයක් අහන්න පුළුවන් ජීවිතය සම්බන්ධ ගැටළු පරිගණක ආශ්‍රිත ගැටළු වෙනත් පුද්ගලික හෝ පොදුවේ ඕනිම ප්‍රශ්නයක් අහන්න ඔයාට පුළුවන් මේ ගෘපයෙන්

මං ආරාධනා කරනවා එන්න මේ ගෘප් එකට ඔයාලගේ යාලුවන්ව එකතු කරලා දෙන්න හැමෝටම උදවු කරමු ඔයාලටත් උදවුවක් ඕනි උනාම ඉල්ලන්න ඕනි වෙලාවක අපි මේ ගෘප් ඒකෙන් ඔයාලගේ ඕනි ප්‍රශ්නයකට උදවු කරනවා.

ගෘප් එකට යන්න මෙන්න මෙතනින් යන්න  ගිහින් ask to join this group කියන එක ක්ලික් කරන්න එතකොට ඔයාට පුළුවන් අපේ ගෘප් එකේ සාමාජිකයෙක් වෙන්න එහෙනම් අපි ගියා ගෘප් එක ගැන අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා

phone eken sinhala type karamu(සිංහලින් ටයිප් කරමු ෆෝන් ඒකෙන්)Dimuth Madushanka)

hi yaluwane kohomada ithin onna mage deweni post eka aran aa giya paara oyalata api dunne mobile phone walin kohomada sinhala balanne kiyala ada kiyala denna yanne kohomada mobile phone walin sinhala type karanne kiyala meka ara issella eka wage loku game ekak denna oni na

mechchrai karanna oni man dena link eken gihin download kiyana eka click karala oyata oni phone model eka dennna dila oyata oni widiyata singlish walin type karanawa wagema type karanna ehenam e link ekata methanin yanna
ehenam wade karagena apitath oyage adahas kiyala yannako api giya ehenam thawath dawasaka enna  balagena

ඒකම සිංහලෙන් ඔයාලට

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මගේ දෙවෙනි පොස්ට් එක අරන් ගිය පාර ඔයාලට අපි දුන්නේ මොබයිල් වලින් කොහොමද සිංහල බලන්නේ කියල අද කියල දෙන්න යන්නේ කොහොමද මොබයිල් ෆෝන් වලින් සිංහල ටයිප් කරන්නේ කියල මේක අර ඉස්සෙල්ල එක වගේ ලොකු ගේමක් දෙන්න ඕනි නෑ

මෙච්චරයි ක‍රන්න ඕනි මන දැන් දෙන ලින්ක් ඒකෙන ගිහින් ඩව්න්ලෝඩ් කියන එක ක්ලික් කරලා ඔයාට ඕනි ෆෝන් මොඩල් එක දෙන්න දීලා ඔයාට ඕනි විදියට සිංග්ලිෂ් වලින් ටයිප් කරනවා වගේම ටයිප් කරන්න එහෙනම් ඒ ලින්ක් එකට මෙතනින් යන්න

එහෙනම් වැඩේ කරගෙන අපිටත් ඔයාගේ අදහස් කියල යන්නකෝ අපි ගියා එහෙනම් අයෙත් දවසක එන්න බලාගෙන