පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Sunday, April 8, 2012

දියුණු වෙන්නේ කොහොමද?

මගේ මතක ඇති කාලේ සිට මෙය ලියමි කියවිමට කම්මැලි නම් ඔබගේ ජීවිතය තවත් අඩියක් පස්සට තබන්න දියුණු වීමට ගත වන කාලයෙන්

1998 මම මල්ලි අම්මා තාත්තා -අපි හිටියේ මාර්කට් එකක් පිටිපස්සේ මාළු එළවලු කුණු වුනු ඔක්කොම ගෙනත් දාන කුණු වල තිබුනේ අපේ ගේ පිටි පස්සේ මේක ඇවිල්ල කඩපොළක් විෂබීජ කුණු මැස්සෝ මදුරුවොන්ගෙන් පිරි ඉතිරි ගිය
අපිට තිබුනේ පර්චස් 6 චුටි කඩයක් සහ ගෙයක් .... මෙහෙම කියන්න හේතුව උදේ ඉඳං හවස් වෙනකන් තේ කෑම දෙනවා මේ පුංචි ගේ කෑල්ලේ මිනිස්සු ඇවිල්ල කාල කුණු දාල පාගල වැස්ස දවසකට මඩ පිටින් ඇවිල්ල දන්නවනේ ඉතින් සයිවර් කඩයක් එහෙම දැකල ඇතිනේ අන්න ඒ වගේ කඩයක් ඉතින් අපේ මේ ගේ හදල තිබුනේ මැටි වලින් මැටි ගහල එක උඩින සුදු හුණු ගාලා එක උඩින පේන්ට් එකක් ගාලා මේ ගේ අවුරුදු 80 ක පරණ ගෙයක් මේකේ උඩ ඉඳං පොළොවට යනකම් බිත්තිය පැලිලා තිබුන දෙකටම වෙන් වෙලා දෙපොලක මෙහෙම වෙලා තිබුනා හැමදාම වහිනකොට වහලේ හිල් අස්සෙන් වතුර වැටෙන කොට කොරහවල් ගෙනිහින් වතුර එකතු කරලා විසි කරනවා හැම සෙනසුරාදවම බදාදාවකම පොළ තියෙනවා එදාට කඩේ බිස්නස් වැඩියි අනිත් කඩවල් වලට යන්නේ නෑ අපේ අම්මගේ කෑම රස නිසා කවුරුවත්
අම්ම හැමදාම රෑට ඉඳි අප්ප හදනවා ඇත රිදෙනකන් ආප්ප හදන්න පිටි අනල තියෙනවා රෑට උදේ පාන්දර නැගිටලා හැම සෙනසුරාදාවකම සහ බදාදාවකම අම්ම උයනවා ගමකට කෑම මම උදේට ඉඳි අප්ප කනවා ඉතින් අපිට නිදා ගන්න ඇඳ වල තිබුනේ නෑ කාමර තිබුනෙත් නෑ කඩේ ගෙදර එකමයි ඉතින් නිදා ගන්නේ අර මින්ස්සු ඇවිල්ල යන කඩේ බිම හවසට පොල්කුඩු දාල තාත්තා අතුල්ලනවා පොලොව
ඉතින් මදුරුවෝ විමානේ මම හැමදාම පොල්තෙල් පින්ගානකට දාල මදුරුවෝ අල්ලනවා කොහොමත් එක සරෙකට මදුරුවෝ 100 විතර අල්ලෙනවා එක දවසකට
බිම පැදුරක් දාගෙන නිදා ගන්නවා නෙට් එකක් තිබුන අම්මයි තාත්තයි මදුරුවෝ කකා නිදා ගන්නවා අපිට නෙට් එක දීල පර්චස් 6 ක කියන්නේ කොච්චර පොඩි කෑල්ලක්ද කියල හිතන්න
මම ආප්ප හදනවා කඩේ දවසට ඉස්කෝලේ ගිහින් ඇවිල්ල එහෙම මේ අස්සේ අපේ නැන්දලා මාමාල එහෙම මේ පර්චස් 6 ඉල්ලගෙන අපේ අම්මව තාත්තට ගහන්න ආපු වාරවල් අනන්තයි එක දවසක් රෑ බිලා ඇවිල්ල අපේ දොරවල් පේලියක තියෙන්නේ කඩේ එකට ගැහුවා කකුලෙන් මහා රෑක අම්මයි මමයි විතරයි ඉතින් ඉතින් ඉතුරු ටිකත් අහගන්න

අපිට මිදුලක් ගහක කොලයක් කියල තිබුනේ නෑ එලියට අඩිය තිබ්බ ගමන පාර තියෙන්නේ කානුවත් එක්ක ඉතින් ගහක කොලයක් කියල එකක් දන්නේ නෑ මේ ගේ තිබුනේ කොහෙද කයල හිතෙනවා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කේ පොඩි ගමක කියල විතරක් දැන ගත්තම ඇති

ඉතින් හැමදාම බිම පැදුරේ නිදා ගත්තේ මදුරුවෝ කකා අම්ම ඉඳි ආප්ප හදල තම කඩේ කරේ
අපිට ටීවී එකක් තිබුන අපේ සිය දුන්න ටෙලිෆෝන් එකක් දැකල තිබුනේ නෑ උඩහ කඩේ කියල කඩයක් තිබුන ෆෝන් එකකින් කතා කරන්න චාන්ස් එකක් තිබුනේ එක විතරයි එකට කෝල් ආවම ෂර්ට් එකත නැතුව කඩේට දුවනවා අඳින්න කියල ඇඳුම් තිබුනෙත් නෑ අවුරුද්දට විතරක් අම්මා හොඳ ඇඳුමක් අරන් දෙනවා

ඉතින් මේ විදියට අපි 2006 වෙනකන් හිටියා හැමදාමත් අර හිල් වලින් වතුර වැටෙද්දී කොරහවල් තියල එකතු කරා ඒ වගේම වහින දවස වලට බයේ හිටියේ අර දෙකට පැලිලා තිබුණු බිත්ති ඇඟට වැටෙයිද කියල කොහොම උනත් 2006 අග වෙද්දී අම්මා ඇඳවල් 2 ක හැදෙවුවා ඊට පස්සේ මමයි මල්ලියි එක ඇඳක නිදා ගත්තා කොහොමින් හරි අපිට කඩේ නැති උනා මිනිස්සු එන්නේ නැතුව ගිය අලුත් කඩවල් දැම්මට පස්සේ අම්මා ඒ පාර රෙදි කඩයක් දැම්ම සීට්ටු දැම්ම සමහරු පොලු තිබ්බ ඒ අතරේ අම්ම හැමදාම කොළඹින් රෙදි පොට්ටනි උස්සගෙන හම්බන්තොටට ගේනවා පුදුම කට්ටක් එක
මොකද මමත් අම්මත් එක්ක ගොඩක් දවස ගියපු නිසා

ඉතින් ඒ වැඩෙත් අත ඇරියා ඊට පස්සේ අපිට හිතුන මේවා වැඩක නෑ කියල ගේ විකුන්නා විකුනලා අපි ගිය තාත්තගේ ක්වාර්ටර්ස් එකට
ඊට පසේ අපි හිටිය තැන පොඩි සිල්ලර කඩයක් දැම්ම ඒ කඩේ කර ගෙන යන ගමන අම්ම කුමුබුරකුයි පොල් ඉඩමකුයි ගත්ත ඒ පැත්තෙන් .ඒ කිවුවේ ඌව පළාතෙන් ඊට පස්සේ අපි ඒ ඉස්කොලවල් වලට ගියා අම්ම ඊට පස්සේ ඉඩමකුත් ගත්තා එක විකුනන ගානක් තියා ගෙන ඊට පස්සේ බණ්ඩාරවෙලින් ගෙයක් හදන්න ගත්තා ඒක නාය ගියා ටිකක හදද්දී එකත විකුන්නා ඊට පස්සේ අම්මා කාර් එකක් ගත්තා විකුනන සල්ලි වලින් ලක්ෂ 16 කට ඒක අරගෙන ටික කාලෙකින් ඒ කියන්නේ 2011 කොළඹ ඇවිල්ල යන්න ආවා රවුමක් ගහන්න අපිට ඒ වෙලේ හිතුන කොළඹින් ගෙයක් ගන්න ඊට පස්සේ පත්තරේ බලලා එවෙලේම ගිය බලන්න
ගෙවල් ටිකක් බැලුව ෆිට් උනා කාර් එකත විකුණලා ලෝන් එකකුත් ගහල තාත්තගේ පඩියෙන් කැපෙන්න අපි කොළඹ ගෙයක් ගත්ත හැබැයි ඒක ලොකු ගෙයක් තට්ටු 2 ෆුල් ටයිල් අල්ලපු සුපිරි ගෙයක්
ඒක ගත්තට පස්සේ මාර හැපී ඊට පස්සේ අපි තව සල්ලි එකතු කරලා පොඩි කාර් එකකුත් ගත්තා කුඹුරත් බෙර ගත්ත උගස්‌ කරලා තිබිලා
ඉස්සර මාර්කට් එකක හිටිය අපි අද කොළඹ ටයිල් අල්ලපු තරමක් සුපිරි ගනේ ගේක ඉන්නවා සැපට ඒ අම්මගේ තාත්තගේ උත්සාහය පරණ හණ මිටි බැඳගෙන ඒක තැනකට වෙලා හිටියනම් තවමත් අපි අද එතනමයි එත දෙයියනේ කියල අද තැනක ඉන්නවා ජිවිතේ තමන්ට දෙයක් ඕනි නම් කෙනෙක් වෙන්න ඕනි නම් ඒ ගැන හිත හිත ඉන්න එපා යන්න ඒ තැනට යන්න ඒක තැනක ඔයාට ගැලපෙන්නේ නැත්නම් නැහැයි කියල හිතෙනවනම් එතන ඉන්න එපා ඔයාට ගැලපෙන දේ හොයා ගන්න

තව තියෙනවා ඒ තමා මගේ ගැන
වර්ණනා කිරීමක් නොව මෙය ඔබට ගත යුතු පාඩමක් හැටියට පමණක් මම කියන්නම්
මම ෆෝන් එකක් ඇල්ලුවේ ඇත්තටම 2009 ඒ අම්ම මට ෆෝන් එකක් අරන් දුන්නම මම ෆේස්බුක් ආවා ෆෝන් ඒකෙන මම ඇත්තටම ෆේස්බුක් කියන්නේ මොකද්ද කියල දැන ගෙන හිටියේ නෑ ආපු දවස වල මම කරේ ඔහේ ෆොටෝ එකක් දානවා අහු වෙන අහුවෙන කෙල්ලොන්ට රික්වෙස්ට් යවනවා කෙල්ලෝ එක්ක මැසේජ් කරනවා ඒ අතරට ෆේස්බුක් ඒකෙන ලව් කරන්න හොයනවා කෙල්ලෝ ඒ මගේ පරණ එකවුන්ට් ඒකෙන එකේ මට සන්තෙටම හිටියේ ෆ්රෙන්ඩලා 250 ක විතරයි ඊට එහා රික්වෙස්ට් යවන්න මට බැරි උනා මගේ රික්වෙස්ට් මාසෙකට බ්ලොක් කරා ඉතින් ඒ කාලේ මම කෙල්ලොන්ට මැසේජ් යවල පැණි හෙළ හෙළ හිටියා කමෙන්ට් දාගෙන කවුරු හරි අහන ගොන් ප්‍රශ්න වලට ටැග් කරන ෆොටෝ වලට ඔහේ කමෙන්ට් දාගෙන කොල්ලොත් එක්ක ගොන් ආතල් අරගෙන ෆෝන් ඒකෙන ෆේස්බුක් එකේ හිටිය මගේ රික්වෙස්ට් බ්ලොක් කරාට පස්සේ මට එපා උනා අනිට් ඒක ඒ එකවුන්ට් ඒක චාටර් උනා හැමෝම අනං මනංකියන්න ගත්තා මාව ගණන ගත්තේ නෑ මම ෆොටෝ එකක් දැම්මත් ඒක ලයික් එකක්වත් තිබුනේ නෑ ගොඩාක් දුක හිතුනා ඒ වගේම කෙල්ලොන්ගේ ඒවාට ලයික් කමෙන්ට් දාන හැටි දැක්කම දුක හිතුන කොල්ලොන්ට කොල්ලෙක්ව අගයක් නෑ කියල කොහොම උනත් මට ෆේස්බුක් එකේ ලව් කිරිල්ල නැවතුනේ නෑ
ඒ හැම ලව් එකක්ම කෙල උනා

ඊට පස්සේ මම හැදුව මේ එකවුන්ට් ඒක හදලා මම මොලෙන් ප්ලෑන් කරලා වෙනස් විදියකට අලුත් විදියකට ෆේස්බුක් ඒක යුස්‌ කරන්න පටන් ගත්තා මම ෆ්රෙන්ඩලා 3000 ක වෙනකන් රික්වෙස්ට් යැවුවා එත අදටත් බ්ලොක් කරේ නෑ ඒ ෆේස්බුක් එකේ රික්වෙස්ට් යාවි යුතු හැටි ගැන මම කලින් පාර වැරදිලා දැන ගෙන හිටිය නිසා මේකෙත් මම මුලින් කෙල්ලොන්ට ලව් කරන්න ගියා එකත කෙල උනා අන්තිමට මට ෆේස්බුක් එපා උනා මේක මම මොලෙන් පාවිච්චි කරපු නිසා මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ උනා කමෙන්ට් දැම්ම ලයික් දැම්ම ගොඩාක් ඒවගේම ඊට පස්සේ මට ලව් එපා උනා මම මැසේජ් කිරිල්ල නැවැත්තුව චැට් කිරිල්ල නැවැත්තුව මාස 3 කට කලින් මට අම්මා ලැප්ටොප් එකක් අරන් දුන්නට පස්සේ මම ටෙලිකොම් ADSL ලයින් එකක් අරගෙන ඉන්ටනෙට් ආවා මට තේරුම ගියා මේ වැඩකට නැති දේවල් කරනවට වඩා මේක ප්‍රයෝජනවත් දෙයක් කර ගන්න ඕනි කියල මම සම්බන්ධ උනා පරිගණක ආශ්‍රිත ලොකු ගෘප් එකකට එකේ මමා හිටියා ඒකෙන ගොඩක් දේවල් ඉගෙන ගත්ත කම්ප්යුටර් එකක් අතින් වත අල්ලලා තිබුනී නෑ මාස 3 කට කලින් කිසිම කෝස් එකක් කරලා නෑ ඉතින් ඊට පස්සේ මම තනියෙන් ඉගෙන ගත්තා හැම දෙයක් ගැනම අර ගෘප් ඒකෙන මේ අතරේ ආයෙත් ලව් කරන්න ගිහිල්ල කෙල උන ෆේස්බුක් ඒකෙන එදා මට ගොඩාක් කල කිරුන මාව අර පරිගණක ආශ්‍රිත ගෘප් එකේ ඇඩ්මින කෙනෙක් පරණ තරහකට මාව අයින් කරා මට එකෙනුත් කල කිරුන හැම දේම එකතු කරලා මටත් දෙයක් අරන්න පුළුවන් කියල පෙන්නන්න මට ඕනි උනා මම හැදුව ගෘප් එකක් ලයිෆ් එකට හෙල්ප් කියල ලංකාවේ පලවෙනි වතාවට ඕනි හෙල්ප් එකක් ඉල්ලන පුළුවන් මට්ටමේ ගෘප් එකක් එකට හැමෝගෙම සහයෝගේ ලැබුන එකට 32000 ක කර ගත්ත මම තනියෙන් ඇඩ්මින වෙලා කොහොම හරි උත්සාහය අත ඇරියේ නෑ බාධා ආවා මට මේ ගෘප් එක කරද්දී පවා එත මම වැටුනේ නෑ අඩුම ගානේ ෆේස්බුක් එකේ අලුත් දෙයක් කරලා මම දැනට යම දෙයක් දන්නවා කම්ප්යුටර් ගැන

ඒ දැනුමෙන් මාව බෑන්ක් එකකට ඇතුල් වෙන්න පුළුවන් උනා ජොබ් එකකට එකේ ඉද්දි මට හිතුනා මේකේ වෙන මහන්සිය අපරාදයක් මෙහෙම මහන්සි වෙන්න ඕනි නැහැ කියල එත වෙන කරන්න දෙයක් තිබුනේ නෑ එත මම උත්සාහය අත ඇරියේ නෑ ෆේස්බුක් එකේ හිටිය අක්ක කෙනෙක් එක්ක මම ස්කයිප් එකේ ඉන්ග්ලිෂ් පුරුදු වෙන්න කතා කරා එයා වැඩ කරන සොෆ්ට්වෙයර් කම්පැනි එකක් ගැන කිවුව මම ඒ අක්කට කියල කියල ඒ සර්ට මාව ගන්න විදියට ඇපලිකේෂන් එකක් යැවුවා ඒ සර මට එන්න කිවුව ඉනටව් එකට කලින් මන වෙනුවට වැඩ කරපු කෙනා එලේවල් A3 තියෙන කෙනෙක්
එත අර අක්කා කිවුව නිසා මාව ඒ ජොබ් එකට ගත්ත මේ ජොබ් එකට ගොඩක් කැමතියි මම මොකද විවිධාකාරයි ඒ වගේම හරිම විනෝදයි ඒ වගේම මට මගේ දැනුම වැඩි කර ගන්න ගොඩක් උදවු වෙන ජොබ් එකක් කිසිම කොලිෆිකේෂන් එකක් නතු ලොකු ගානකට මම අද ජොබ් එකක් කරනවා මේ ගමන මම ආයෙත් එලේවල් කරනවා එලේවල් කරලා හොඳ රිසල්ට් එකක් අරගෙන සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හිතන ඉන්නවා මට බැරි නෑ උත්සහ කරනවා
අද ෆේස්බුක් එකේ මම කෙල්ලොත් එක්ක චැට් කරන්නේ නෑ කොල්ලොත් එකක් චැට් කරන්නේ නෑ මට ඒවාට වෙලාවක් නෑ මට ඕනි ඕපාදුප කතා කර කර ඉන්න නෙමෙයි මට ඕනි ඒ වෙලාවෙත් කොහේ හරි තියෙන දෙයක් ඉගෙන ගන්න සමහරු මාත් එක්ක තරහ ඇති රිප්ලයි නොකරනවට එත කරන්න දෙයක් නෑ අනුන්ගේ සතුටට වඩා මට මගේ සතුටයි අම්මා තාත්තා මහන්සි උණු එකේ කලගුනයි සලකන්න ඕනි
අම්මයි තාත්තයි මට ඉගැන්නුවේ උත්සහේ අත අරින්න එපා මොන දේ උනත් කියල මම ඒ විදියට කරා අද අම්මල තාත්තලා මටයි මල්ලිටයි ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුරුදු කරේ ඉස්සර ඒ ඉඳි අප්පා හදපු අත් 2 කර ගැට වල මහනිස්යෙන්
ඒ කර ගැට නැති උනාට අම්මගේ අත් වල දැන් ඒ කර ගැට වල වේදනාව මට ගොඩාක් දැනෙනවා ඒ දුක විඳපු අත් වලට රත්තරන් වළලු දාන්න මට ඕනි මම ඒ තැනට යනවා ඒ වගේම අම්මලත් අද හොඳ තැනක ඉන්නවා

මේ වෆේ දේවල් දැම්මේ කවද හරි මේ කතාවට සමාන කතාවක් ඔයාලට ඇති කියල හිතලා දුප්පත් කමින් පෝසත් කම හදා ගන්න
වරදින තරමට වැටෙන්න එපා වරදිනවා කියන්නේ කවද හරි හරියනවා වරදින තරමට අපිට ආයෙට් වරදින්නේ නෑ අපි එක හරියට කරන්න පුරුදු වෙනවා හැම දේම වැරදුනාම තමයි හොඳ අවුරුදු ගානක් මට වැරදුනා අපේ අම්මලට ඊටත් වඩා වැඩියි එත අපි වැටුනේ නෑ කොහොම හරි නැගිට්ට පුලුවන්නම් ඔයාලගේ අම්මල තාත්තල දුප්පත් නම හරි ඉස්සර දුප්පත් නම හරි ගිහින් මේක පෙන්නන්න කවදාවත් හරියන මිනිහට දවසක වරදිනවා එත වරදින මිනිහ කවදාක හරි හරියන විදියට ජිවිතේ හදා ගන්නවා එකයි මගේ කතාවෙන් මට තේරුණු දේ

ඇත්ත ආදරයක් හොයා ගන්න හැටි



අනාගතේ ලැබෙන්න ඉන්න බිරිඳට සහ සැමියාට ඇරෙන්න අපිව වෙන කාටවත් ලස්සනට පෙන්නේ නැහැ හැබැයි අම්මයි තාත්තයි නැතුව ඒ දෙන්නටත් අපේ ලස්සන පේනවා

එහෙම නැතුව ඔයාට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි වෙන කවුරු හරි කෙනෙක් කිවුවොත් ඔයා ලස්සන නෑ කියල ඒවා ගණන් ගන්න එපා හැම කෙනාම ලස්සන නම අපි අද බොලිවුඩ් වල ඉන්න ඕනි එත මේ ලංකාවේ ගිනි අවුවේ පිච්චි පිච්චි සෙල්ලම් කරපු කොල්ලෝ ට්ටිකක් කවදාවත් ඉංග්‍රීසි සුද්දෝ වගේ නැහැ කියල ගෑනු ළමයි තේරුම ගන්න ඕනි කළු කොල්ලෝ දිහා වපර ඇහෙන බලල සුදු කොල්ලොන්ව බඳින්න හොයන කෙල්ලෝ අද වැහි වැහලා කොච්චර නෑ කිවුවත් ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දැක්ක ගමන කෙල්ලෝ "එයාව බඳින්න තියෙනවනම්" ,"අනේ එයා හරිම ලස්සනයි අනේ කියල" කියන එක කියනවා
ලස්සන කොල්ලොන්ගේ හිතේ නැති ලස්සන කළු කොල්ලොන්ගේ තලෙළු කොල්ලොන්ගේ හිත් වල තියෙනවා ලස්සන කොල්ලෙක් දිහා එනකන් බලන ඉන්න කෙල්ලනි මුණ කළු හිත පිරි(සුදු) කොල්ලෙක් හොයා ගත්ත කියල ඔයාට කවදාවත් වරදින්නේ නෑ 


මේක අනිත් පැත්තටත් එහෙමයි කොල්ලෙක් උනත් කළු කෙල්ලෙක් බැන්ද කියල එකේ වැරද්දක් වෙන්නේ නැහැ මොන දේ උනත් තමන්ව ලස්සනට පෙන එක්කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා එයාට නොපමාව ඔයාගේ ආදරේ කියන්න බය වෙන්න එපා නැත්නම් එක තත්පරේක ප්‍රමදෙන් එයාව වෙන කෙනෙක්ට හිමි වෙන්න පුලුවන් එකට කැමති නම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරලා එයාට ආදරේ නොකිය ඉඳල දුක විඳින්න නැත්නම් කොන්ද පන තියෙන කොල්ලෙක් වගේ යාලුවොන්ට කියල කෙල්ලගෙන් අහන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න කෙල්ලෙක් එකට ගොඩක් කැමතියි
එහෙම අහල රන්පා බාටා dsi පාරක් කෑවත් එයාව හම්බ වෙන්න තියෙනවනම් එයාට කොල්ලෙක් හිටියත් ඔයාට එයාව හම්බ වෙන එක හම්බ වෙනවා 



ඔයාට හරි කෙනාව හම්බ උනාම එයාගෙන් ඉඟියක් ලැබේවි අන්න එකයි අපේ කෙනාව හොයා ගන්න තියෙන එකම මාර්ගය දැන් හිතල බලන්න ඔයාට එහෙම ඉඟියක් මොකක් හරි සංඥවක් දුන්න කෙනෙක් හරි ඔයාට හෙට හරි අද හරි කාගෙන් හරි එහෙම දෙයක් දකින්න ලැබේවිද කියල
මේක ෆිල්ම් වල විතරක් නෙමෙයි ඇත්ත ජීවිතෙත් වෙනවා හැබැයි ඒ ඇත්ත ආදරයක් නම් විතරයි හොඳේ

කොම් ඒකෙන සිංහල ටයිප් කරන්න(Dimuth Madushanka)

හායි ගොඩක් කාලෙකට පස්සේ ඔන්න එහෙනම් ආව මම වැඩ නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා බ්ලොග් එකත අලුත් කරා එහෙනම් ඔන්න

හරි අද කියන්නේ හැම කෙනාටම ප්‍රශ්නයක් වෙලා තියෙන කම්ප්යුටර් ඒකෙන සිංහල ටයිප් කරන්න එක ගැන සොෆ්ට්වෙයර් එකක් දෙන්න

වැඩි කතා ඕනි නෑ මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක

කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගෙන TASK BAR එකේ තියෙන EN කියන එක වෙනුවට SI කියල දෙන එක විතරයි ඊට පස්සේ ඔයාලට ඕනි විදියට සිංහල ටයිප් කරන්න
මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න

එහෙනම් අපි ගියා පස්සේ හම්බ වෙමු
පාස්වර්ඩ් එකක් ඉල්ලනවා මේක බාද්දී
එකට දෙන්න පාස්වඩ් එක මෙන්න - allround