පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Saturday, October 27, 2012

සිංහල මුස්ලිම් ජනතාව

සියලු මුස්ලිම් සොයුරු සොයුරියනි අක්කේ අයියේ අම්මේ තාත්තේ
මා මෙතෙන්ට පැමිණියේ අද වර්තමානය ගැන නිවැරදි අර්ථ කථනයක් දීමටයි...


මම දන්නවා සිංහල මිනිස්සු ඉන්නවා කුහක ඉරිසියා ගති ඇති මිනීමරන වංචා කරන පගා ගහන සහ තවත් වැරදි ගොඩක් කරන....පිලිගන්නවා ඒක හැම මිනිහම හැම ගෑණිම හොඳ අය නෙමෙයි හැම සිංහල මිනිහෙක්ම හොඳ අය නෙමෙයි...
මම දන්නවා සුද්දෝ ඉන්නවා දරුණු හිත් තියෙන කාලකණ්නි.....පිලිගන්නවා හැම මිනිහෙක්ම හැම ග

ෑනියෙක්ම හොඳ අය නෙමෙයි.හැම සුද්දෙක්ම හොඳ අය නෙමෙයි....

ඉතින් මුස්ලිම් යාලුවනේ ඔයාලා නිකමට මෙහෙම හිතන්න.ඔයාල ඉපදුනේ සෞදී අරාබියේ කියලා හිතන්න...එහෙ ඉන්නේ මුස්ලිම් ජනතාව විතරයි.එ කියන්නේ ඔයාලාගේ ජාතියේ අය විතරයි...
එ රටට එනවා බුද්ධාගමේ මිනිස්සු.කතෝලික මිනිස්සු.සුද්දෝ.ඔයාලත් එ අයව භාර ගන්නවා කමක් නෑ මේ අපේ රටේ ඕනි කෙනෙක්ට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා...
ඔය අතරේ ඔහොම ටික කාලයක් ඉද්දි සිංහල කතෝලික මිනිස්සු ඔයාලගේ ආගමට අනං මනං කරන්න වෙර දරනවා.එයාලා ඔයාලගේ ආගම වට්ටලා එයාලගේ ආගම මුල් තැනට ගන්න හදනවා.මතක තියාගන්න මේක කරන්නේ සිංහල මිනිස්සුන්ගෙන් කතෝලික මිනිස්සුන්ගෙන් අතලොස්සක් විතරයි...අනිත් සිංහල කතෝලික මිනිස්සු තමන්ගේ පාඩුවේ ඉන්න කට්ටියක්.....එයාලා ඔහොම කරද්දී ඔයාලට නිකන් බලාගෙන ඉන්න පුලුවන්ද?ඔයාලගේ ආගම වට්ටන ඒක බලාගෙන දරාගෙන ඉන්න පුලුවන්ද?
පුලුවන්නම් එ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න....
අන්න ඒක තමයි අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ :/ ඔයාලා හොඳයි තමයි...හැමෝම වගේ හොඳයි....ඒත් අතලොස්සක් ඉන්නවා අපේ ආගමට කෙලවලා බුද්ධාගමට කෙලවල දිනන්න හදන.....
එහෙම කරන්න ඕනිද ඇත්තටම.මම දන්නවා මේවා මෙහෙම කිවුවා කියල ජනාධිපති දකින්නේවත් මුස්ලිම් රවුෆ් හකීම් දකින්නේවත් නෑ කියලා....
ඒත් එක්කෙනෙක් හරි මේක දකියි කියලා හිතලයි කියන්නේ....අපිට උඹලා එක්ක තරහක් නෑ මචන්....උඹලා අපි ඔක්කොම මෙච්චර කල් ඒක රටේ හිටිය සහෝදර සහෝදරියෝ.ඒක අනාගතේටත් එහෙමයි.....ඒත් අපේ සහෝදර කමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කන්න දීපු අත හපාකන කීප දෙනෙක් උඹලා අතරේ ඉන්නවා.....එ අයට කියපන් මචෝ තමන්ගේ රටේ දේවල් නැති වෙන්න ගත්තම එ රටේ මිනිස්සු නිකන් ඉන්න එකක් නෑ කියලා වගේම සිංහලයෝ කියන්නේ එහෙම නිකන් හිටපු ජාතියකුත් නෙමෙයි කියලා...
මගෙත් මුස්ලිම් යාළුවො ඉන්නවා එයාලා මාර හොඳයි..උන්ට මේ තවත් අයට ගරහන්න වැඩක් නෑ.තමන්ගේ දෙයක් බලාගෙන පාඩුවේ ඉන්න අය...අපි මුස්ලිම් මිනිස්සුන්ට නිකන් බනින්නේ නෑ.ආගම් වාදේ ගෙනියන්නත් නෑ...ඒත් අපේ බුද්ධාගම නැති කරන්න හදනවනම් අපි නිකන් ඉන්නෙත් නෑ....
එහෙම නොකරනවානම් අපි ගොඩක් කැමතියි මචන්ලා....මේ ඉන්න ටිකේ කා එක්කවත් වලි දාගෙන ජිවත් වෙන්න වෛරෙන් කල් ගෙවන්න අපිට හිත ඉඩ දෙන්නේ නෑ....
උඹලා අපි හැමදාමත් යාළුවො...උඹලා අතරේ ඉන්න ටික දෙනෙක් නිසා අද උඹලා අපි අතරෙත් වෛරයක් ගොඩ නැගී ගෙන එනවා...ඒක එහෙම නොදෙන්න උඹලා වග බලාගනින්....
අපිත් වග බලාගන්නම්.....
මාගේ කතාව මින් අවසානයි.
අසා සිටි ඔබ සැමට ස්තුතියි...........................................

තවත් එක බලු කතාවක්

අඩේ මචන් මේක සිරා කතාවක් ඈ තනිකර ඇත්ත කතාවක්...
ඔන්න ඉතින් අපේ ගෙදර තියෙනවලු.ඊට පිටිපස්සේ තවත් සල්ලි තියෙන ගෙදරකුත් තියෙනවලු...
ඉතින් එ ගෙදර උදවිය අලුත පදිංචියට ආපු කට්ටියක්ලු...
ඉතින් ඔය ගෙදර බලු තඩියෙක් ඉන්නවලු....උගේ නම ** ලු
ඉතින් ඔහොමම අපේ ගෙදර ඉස්සරහත් ගෙදරක් තියෙනවලු..එ ගෙදර බැල්ලියෙක් ඉන්නවලු.ඌ ටිකක් නාකියි.අරුට අක්කා කෙනෙක්ද කොහෙද වෙන්නේ.එච්චර සල්ලි තියෙන ගෙදර බැල්ලියෙක් නොවුනට එ බැල්ලි

ටිකක් ලස්සනයිලු.අර බල්ලත් හෙන ලස්සනයිලු...
ඉතින් එ බැල්ලිගෙ ගෙදර ඉස්සරහ කඩයක් තියෙනවලු.එ කඩේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවලු.උන් ඉස්සර ඉඳං හිටිය බල්ලෝ දෙන්නෙක්.ඉතින් අර බැල්ලිට අර බල්ලෝ දෙන්නගෙන් එකෙක් ටෝක්...
කොහොම හරි අර බල්ලට මේ බැල්ලිගෙ හිත ගියාලු..මේ බල්ලත් අර බැල්ලි එක්ක සෙට් උනාලු...
දැන් ඉතින් අර කඩේ බල්ලට ජෙල ලු....ඌ අර මේ ගෙදර බල්ලත් එක්ක හේනට තරහයිලු...
අහු උනු ගමන් මරා ගන්නවා.ඉතින් ඔය බලු කේස් එක නිසා කොහොම හරි දැන් ගෙවල් ටිකත් එක එකාට තරහයිලු...
ඕකෙන් මේකෙන් වදේ අපේ ගෙදරට.ඇයි යකෝ වටේම බලු විමානේ ඉතින් මට නිදාගනිල්ලක් නැතිලු...
දවසක් ඔන්න මෙහෙට ආවා අලුතෙන් බැල්ලියෙක්..දැන් අර අල්ලපු ගෙදර බල්ලට මේ බැල්ලි ගැන හිත ගියාලු..දැන් මු එ බැල්ලිට පණ ඇරලා ආදරෙයිලු....
කොහොම හරි අර නාකි බැල්ලිට මු බුට්‌ එක තිබ්බලු.දැන් අර නාකි බැල්ලිට යන එන මං නැතිලු...
කොහොම හරි අර අලුතෙන් ආපු බැල්ලිත් එක්ක අල්ලපු ගෙදර බල්ලා බලු වැඩත් කරාලු.
පස්සේ එ බැල්ලිට තවත් බල්ලෝ ටිකක් සෙට් වුනාලු.දන්නේ නැද්ද ඉතින් බැල්ලියෝ බල්ලෝ උනාම ...
ඉතින් කොහොම උනත් මේ බැල්ලි මේ බල්ලට පණ ඇරලා ලව් ලු...
මුන් දෙන්නගේ ලව් එක නිසා අනිත් බල්ලොන්ට මළලු....ඉතින් මුන් කෙලගන්නවලු....
ඉතින් නිදාගනිල්ලක් නැති නිසා මම කොරපු දේ දවසක් රෑ 7 ට විතර පොල්ලකුත් අරන් අර කඩේ බල්ලොන්ටයි මේ බල්ලන්ටයි හැම එකාටම දීලා අදින්න එලියට බස්සලු...
බැස්සා විතරයි කඩේ ඉන්න මිනිහයි ගෑනියි මට කෙලවන්න ආවලු....
බෙලි කපනවා කියාගෙන එ කඩේ මිනිහා මගේ ලඟට ආවලු.මම අතේ තිබුණු පොල්ල කරකවලා ඇයි ඇයි තොපිලා මොකද කියන්නේ කියලා කිවුවලු.නිකන් මෙතන බල්ලෝ නිසා මිනිස්සු එක්ක වලි දාගන්න එන්න එපා දන්නේ නෑ උඹලා කවුද කියලා කිවුවලු.ඊට පස්සේ තාත්තයි අම්මයි ඇවිල්ලා උන්ට බනින ගමන් එදා මෙතන හෙන වලියලු...
ඕක එතනින් ඉවර උනාලු.අර බැල්ලිව ගෙනාපු කෙනාට කිවුවලු මේ වදේ ගෙනියන්න කියලා...
කොහොම හරි එ බැල්ලිව අර අයිතිකාරි මෙහෙන් කිලෝ මීටර 30 කට එහා දුරට ගෙනිච්චලු...
ඔන්න අර බල්ලා එ බැල්ලි පස්සෙන් කිලෝ මීටර් ගානක් වීල් එක පස්සෙන් දිවුවලු....
ඒත් ඌ ට එක අල්ලගන්න බැරි උනු නිසා ආයෙත් ආවලු..දැන් එ බල්ලා ආයෙත් තනි උනාලු...
අර නාකි බැල්ලි ආයෙත් මේ බල්ලා එක්ක සෙට් වුනාලු...
ඔහොම ගිහින් අද දවස ආවලු...මෙන්න දැන් ටිකකට කලින් අර බැල්ලි මේ බල්ලව හොයාගෙන ඇවිල්ලා තනියම :O
ඊට පස්සේ අර බලල හිටියේ අර තට්ටු දෙකේ ගෙදර ගේට්ටුව ඇතුලේ.මුට එලියට යන්න විදියක් නැතුව හිටියේ.බුරනවා බුරනවා දෙන්නම ඉවරයක්‌ නැතුව...
උඹලා කිවුවට විශ්වාශ කරන්නේ නෑ මචන් මේ ඇස් දෙක පල්ලා අල්ලපු ගෙදර බල්ලා උඩ තට්ටුවට ගිහින් බිමට පැන්නා කියපන්කො අර බැල්ලි නිසා....
අඩෝ සිරා ඈ...මම බල්ලෝ දැකලා තියෙනවා හදලත් තියෙනවා...ඒත් මෙහෙම ලව් එකක් නම් දැකලා නෑ....
මේක තවත් බලු කතාවක් උනාට ඒත් මචන් මේ වගේ සිද්ධි අද ලංකාවෙත් සිද්ධ වෙනවා කියලා මට මේවා ඔක්කොම බලා ඉන්දෙද්දී හිතුනා..
එක බැල්ලියෙක් ඉද්දි එ බැල්ලිව අත ඇරලා තව අලුත් බැල්ලියෙක් එක්ක යන බල්ලොත් ඉන්නවා.
එ වගේම බල්ලෙක් ඉද්දි එ බල්ලව අත ඇරලා අලුත ආපු බල්ලෝ එක්ක යන හෝ පරණ බල්ලා එක්ක යන බැල්ලියොත් ඉන්නවා....
එක අතකින් බල්ලොන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනසක් නෑ කියලා මේ බලු කේස් එක නිසා මට තේරුනා බන් :(
මේක සත්‍ය සිද්ධියකි...වචනයක්වත් බොරු නොව...මම පල්ලා මගේ ඇස් දෙක පල්ලා....
හ්ම්ම්

ඇයි මෙහෙම වෙන්නේ Dimuth?මම මගෙන්ම අහගන්නවා

ඉස්කෝලේ යනකම් ඉස්කෝලේ යන එකට බැන්නා
ඉස්කෝලෙන් අවුට් උනාම ඉස්කෝලේ යන්න වෙන්නේ නැති එකට බැන්නා
ගෙදර ඉන්න නිසා ජොබ් හම්බ වෙන්නේ නැති එකට බැන්නා....
ජොබ් හම්බ උනාම ගෙදර ඉන්න වෙන්නේ නැති එකට බැන්නා...
දැන් තනිකඩ නිසා පෙම්වතුන් දැකලා උන්ට බනිනවා....
පෙම්වතුන් උනාට පස්සේ තනිකඩව ඉන්න වෙන්නේ නැති එක ගැන බනිනවා...
බඳින්නේ නෑ කියලා බඳින කම් බනිනවා සිංගල් ජීවිතේට
බැන්දට පස්සේ අපරාදේ බැන්දේ කියලා married ලයිෆ් එකට බනිනවා...
ජිවතුන් අතර ඉන්න කම් ඇයි ජිවත් වෙන්නේ කියලා බනිනවා...
මැරුණට පස්සේ අනිත් අය ඇයි මැරුනේ කියල බනිනවා..
මොන කරුමයක්ද මේක :/ :/

මිනිසුන් මෙහෙම නම් :)

මිනිසුන් බුද්ධිමත් විය යුත්තේ කටින් කතා කිරීමෙන් පමණක් අතින් පයින් ගහගෙන නොව....
නිහඬව සිතා මොලෙන් ගේම දීමෙනි ^_^

මල්සරාට ලියු ලියුමක් @Dimuth Madushanka

කාලකන්නි මල්සරා වෙත ලියමි....
යකෝ උඹ විදිනකොට විදින්නේ හැමදාම කෙල්ලෝ 2 ක් 3 ක් දාගන්න පුළුවන් කොල්ලොන්ට විතරයි....
උඹට අනුකම්පාවක් නැද්ද අපි ගැන....
දැන් බලපන් උඹ බැඳලද නෑ?උඹ බැඳලා නැතුව වෙන කොහෙවත් ඉන්න උන්ට දුනු විද විද ඉන්නේ නැතුව උඹ ගිහින් බැඳපන්....
එතකොට මේ අපි වගේ තනිකඩයන්ට අපිට ඕනි වෙලාවට කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්....
උඹ විදින්නේ අර කෙල්ලෝ 7 ක් 8 ක් එක්ක යාලු වෙලා ඉන්න හිටිය කොල්ලොන්ටම තම

යි තවත් කෙල්ලොන්ගේ ලව්...
ඕක අපේ බැරි කම වෙන්න ඇති...ඒත් ඉතින් අපිට කියලා කෙල්ලෝ දාගැනීමේ හැකියාවක් පරම්පරාගතව ආවේ නැහැනේ......
ඒක ආපු උන් එහෙම අයව දාගන්නවා ඇති......ඒත් මේ කාලකන්නි අපිට එකකවත් නෑ.....
උඹ අපිට විදින්නෙම අක්කලට ලව් කරන ඊතලේමයි......බැලුවොත් අක්කලා....
එහෙම නැත්නම් උඹ විදින්නේ ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට....එහෙම අයව ගිහින් බැලුවම උඩින් ජම්පින්.යටින් තෙරපින්
එහෙමත් නැතිනම් උඹ මුසලයා වගේ විදින්නේ යාලු වෙලා ඉන්න කෙල්ලොන්ට.....එහෙම උන් තව එකක් එක්ක සෙට් වීමේ සම්භාවිතාවය අඩුයි....
එහෙමත් නැතිනම් උඹ විදින්නේ අපිට බුට්‌ කාපු කෙල්ලෙක්ව.....උන්ව දාගන්න එකට වඩා හොඳයි ගහක ගලක් බැඳගෙන මුහුදේ පනින ඒක...එකවත් එච්චර අමාරු නෑ......
මම කියන්නම් අනේ දෙයියනේ උඹ උඹේ මගුලක් කරගනින් අනුන්ට දුනු විදින්න යන්නේ නැතුව....
අපි බලාගන්නම් අපිට ඕනි කෙල්ලට දුන්න බැරි නම් හෙල්ල විසි කරලා හරි දාගන්න විදිය...
උඹ වගේ කාලකන්නියෙක් ඉන්නකම් අපිට හරි යන්නේ නෑ......
මම ප්‍රාර්ථනා කරනවා උඹටත් මගුලක් සෙට් වෙලා උඹේ ගෑනි උඹට කිසිම කෙනෙක්ට දුන්නක් විදින්න දෙන්නේ නැතුව තියා ගනින් කියලා...
එදාට තමා අපිට අපේ දුන්න විදින්න වාසනාවක් ලැබෙන්නේ....

ස්තුතියි.
මිට තනිකඩ කොල්ලෙක්