Saturday, October 27, 2012

සිංහල මුස්ලිම් ජනතාව

සියලු මුස්ලිම් සොයුරු සොයුරියනි අක්කේ අයියේ අම්මේ තාත්තේ
මා මෙතෙන්ට පැමිණියේ අද වර්තමානය ගැන නිවැරදි අර්ථ කථනයක් දීමටයි...


මම දන්නවා සිංහල මිනිස්සු ඉන්නවා කුහක ඉරිසියා ගති ඇති මිනීමරන වංචා කරන පගා ගහන සහ තවත් වැරදි ගොඩක් කරන....පිලිගන්නවා ඒක හැම මිනිහම හැම ගෑණිම හොඳ අය නෙමෙයි හැම සිංහල මිනිහෙක්ම හොඳ අය නෙමෙයි...
මම දන්නවා සුද්දෝ ඉන්නවා දරුණු හිත් තියෙන කාලකණ්නි.....පිලිගන්නවා හැම මිනිහෙක්ම හැම ග

ෑනියෙක්ම හොඳ අය නෙමෙයි.හැම සුද්දෙක්ම හොඳ අය නෙමෙයි....

ඉතින් මුස්ලිම් යාලුවනේ ඔයාලා නිකමට මෙහෙම හිතන්න.ඔයාල ඉපදුනේ සෞදී අරාබියේ කියලා හිතන්න...එහෙ ඉන්නේ මුස්ලිම් ජනතාව විතරයි.එ කියන්නේ ඔයාලාගේ ජාතියේ අය විතරයි...
එ රටට එනවා බුද්ධාගමේ මිනිස්සු.කතෝලික මිනිස්සු.සුද්දෝ.ඔයාලත් එ අයව භාර ගන්නවා කමක් නෑ මේ අපේ රටේ ඕනි කෙනෙක්ට ජිවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා...
ඔය අතරේ ඔහොම ටික කාලයක් ඉද්දි සිංහල කතෝලික මිනිස්සු ඔයාලගේ ආගමට අනං මනං කරන්න වෙර දරනවා.එයාලා ඔයාලගේ ආගම වට්ටලා එයාලගේ ආගම මුල් තැනට ගන්න හදනවා.මතක තියාගන්න මේක කරන්නේ සිංහල මිනිස්සුන්ගෙන් කතෝලික මිනිස්සුන්ගෙන් අතලොස්සක් විතරයි...අනිත් සිංහල කතෝලික මිනිස්සු තමන්ගේ පාඩුවේ ඉන්න කට්ටියක්.....එයාලා ඔහොම කරද්දී ඔයාලට නිකන් බලාගෙන ඉන්න පුලුවන්ද?ඔයාලගේ ආගම වට්ටන ඒක බලාගෙන දරාගෙන ඉන්න පුලුවන්ද?
පුලුවන්නම් එ කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න....
අන්න ඒක තමයි අද අපේ ලංකාවට වෙලා තියෙන්නේ :/ ඔයාලා හොඳයි තමයි...හැමෝම වගේ හොඳයි....ඒත් අතලොස්සක් ඉන්නවා අපේ ආගමට කෙලවලා බුද්ධාගමට කෙලවල දිනන්න හදන.....
එහෙම කරන්න ඕනිද ඇත්තටම.මම දන්නවා මේවා මෙහෙම කිවුවා කියල ජනාධිපති දකින්නේවත් මුස්ලිම් රවුෆ් හකීම් දකින්නේවත් නෑ කියලා....
ඒත් එක්කෙනෙක් හරි මේක දකියි කියලා හිතලයි කියන්නේ....අපිට උඹලා එක්ක තරහක් නෑ මචන්....උඹලා අපි ඔක්කොම මෙච්චර කල් ඒක රටේ හිටිය සහෝදර සහෝදරියෝ.ඒක අනාගතේටත් එහෙමයි.....ඒත් අපේ සහෝදර කමෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කන්න දීපු අත හපාකන කීප දෙනෙක් උඹලා අතරේ ඉන්නවා.....එ අයට කියපන් මචෝ තමන්ගේ රටේ දේවල් නැති වෙන්න ගත්තම එ රටේ මිනිස්සු නිකන් ඉන්න එකක් නෑ කියලා වගේම සිංහලයෝ කියන්නේ එහෙම නිකන් හිටපු ජාතියකුත් නෙමෙයි කියලා...
මගෙත් මුස්ලිම් යාළුවො ඉන්නවා එයාලා මාර හොඳයි..උන්ට මේ තවත් අයට ගරහන්න වැඩක් නෑ.තමන්ගේ දෙයක් බලාගෙන පාඩුවේ ඉන්න අය...අපි මුස්ලිම් මිනිස්සුන්ට නිකන් බනින්නේ නෑ.ආගම් වාදේ ගෙනියන්නත් නෑ...ඒත් අපේ බුද්ධාගම නැති කරන්න හදනවනම් අපි නිකන් ඉන්නෙත් නෑ....
එහෙම නොකරනවානම් අපි ගොඩක් කැමතියි මචන්ලා....මේ ඉන්න ටිකේ කා එක්කවත් වලි දාගෙන ජිවත් වෙන්න වෛරෙන් කල් ගෙවන්න අපිට හිත ඉඩ දෙන්නේ නෑ....
උඹලා අපි හැමදාමත් යාළුවො...උඹලා අතරේ ඉන්න ටික දෙනෙක් නිසා අද උඹලා අපි අතරෙත් වෛරයක් ගොඩ නැගී ගෙන එනවා...ඒක එහෙම නොදෙන්න උඹලා වග බලාගනින්....
අපිත් වග බලාගන්නම්.....
මාගේ කතාව මින් අවසානයි.
අසා සිටි ඔබ සැමට ස්තුතියි...........................................

3 comments:

වැදගත් කරුණු කිහිපයක් ඉස්මතු වි ඇත.
http://manasindiviyata.blogspot.com/

අනිවාර්යෙන් ඇත්ත තමා කියල තියෙන දේ. ෆේස්බුක් පෝස්ට් වලින් දැන් වැඩිහරියක්ම කියන්නෙත් ඔය ගැනයි

කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Post a Comment