Tuesday, January 15, 2013

බිහිසුණු හොල්මන් කතාවක්

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි හොල්මන් ගැන දැන ගත යුතු කතාවක්
ඔන්න කැම්පස් එකක කපල් එකක් දවසක් බයික් එකක ගමනක් ගිය.එහෙම යද්දී මේ දෙන්න නොහිතු ලෙස එක පරටම බයික් එකකින් ලොකු හෙලකට වැටුන.ඒ අනතුරින් කොල්ල මිය ගිය.කෙල්ලට ජිවත් වෙන්න චාන්ස් ඒක ලැබුන .ඉතින් මේ කෙල්ල බෝයි ෆ්රෙන්ඩ්ගේ ලේ තැවරුණු ශර්ට් එක ගෙදර ගෙනත් කොට්ටෙ යට තියගෙන හැමදම නිදා ගත්තා .ඔහොම ඉද්දි මෙ කෙල්ලගෙ අම්මට රෑට කොල්ල හැමදාම හීනෙන් ඇවිත් කියනව දූ ගාව තියෙන ශර්ට් එක වහාම හෝදන්න නැත්නම් පුච්චල දාන්න.ලේ එක්ක තිබුනොත් ගොඩක් කරදර වෙනවා කියල.ඉතින් අම්ම කොච්චර මෙ කෙල්ලට කිවුවත් කෙල්ල එක කරන් නෑ.ඔහොම කාලේ ගෙවිල ගිය.දවසක් මෙ කෙල්ල විතරයි ගෙදර හිටියෙ.එක පාරට හුලගක් ආවා..ජනෙලෙ එක පාරට වැහුනා..අන්ධකාර වෙලා වටපිටාවම .කෙල්ලට හිතා ගන්න බැහැ මොකද උනෙ කියල.එක පාරට දොරට කවුද තට්ටු කරනව.මේ කෙල්ල අම්ම කියල හිතගෙන දොර ඇරියම දොර ලග ඉන්නේ ඒ මැරුණු කොල්ල..ඒ කොල්ලගේ ඇස් රතු පාට වෙලා.කොල්ල ගැඹුරු කටහඩින් අහනව " ශර්ට් එක හේදුවද?" කියල.කෙල්ල ගොඩක් බය වෙල පස්සෙන් පස්සට යනව.කොල්ලත් ගේ ඇතුලටම එනවා අත් 2ක පස්සට කරගෙන.කෙල්ල කියනව" හේදුවා හැබැයි ලේ පැල්ලම් තාම තියනවාකියල."කොල්ල එක පරටම දත් මිටි විකාගෙන " අර පැල්ලමට මේ පැල්ලමට එකම විසඳුම සර්ෆ් එක්සල් කියල පැකට් එකක් දුන්න කෙල්ලට

3 comments:

අහල තියෙනව කලිං. ඒ උනාට එල :D

අඩෝ නෝ ඈ 😂😂😂

Post a Comment