පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Thursday, April 19, 2012

Torrent IDM එකෙන් බාමුද?ටොරන්ට් ස්පීඩ් කර ගමුද?

ටොරන්ට් ටොරන්ට් ටොරන්ට් ඕක තමා හැමෝම අහන්නේ කරන්නේ බාන්නේ ෆිල්ම් එහෙම බාන්නෙත් ඕකෙන් නොවැ ඉතින් දැන් මං දෙන්න යන්නේ ටොරන්ට් එකේ ලින්ක් IDM එකෙන් බාන හැටි ඉතින් වැඩි කතා ඕනි නෑ

මෙන්න මේ සයිට් එකට යන්න

ඊට පස්සේ ටොරන්ට් එකේ ලින්ක් එක දීල එක IDM එකෙන් බාගන්න


හරි එක ඉවරයි දැන් දෙන්න යන්නේ ටොරන්ට් ස්පීඩ් කර ගන්න හැටි :)

මේ තියෙන්නේ ගන්නකො

ඕක දාගෙන ඔයා බාන වෙලාවට ඕක ඇක්ටිව් කර ගන්න එතකොට ටොරන්ට් ස්පීඩ් වෙනවා

එහෙනම් අපි ගියා බායි

ඕනි ඩොන්ගල් එකක් අන්ලොක් කර ගමුද

  
ඉතින් ඔයාල ඉන්ටනෙට් එන්න පාවිච්චි කරන ඩොන්ගල් එකඅන්ලොක් කර ගන්න ඕනි කියල හැම වෙලේම කවුරුත් ඉල්ලනවනේ ඉතින් එකට දැන් විසඳුමක් දෙන්නයි මේ හදන්නේ
එහෙනම් වැඩි කතා ඕනි නැහැ අපි වැඩේට බහිමුකො

මේ දෙන්නේ මේකෙන් අන්ලොක් කරන්න පුළුවන් එකින් එකට විස්තර සහ එක අන්ලොක් කර ගන්න සොෆ්ට්වෙයාර් ටික

මේ 1 වෙනි එක
Phones :
Huawei FC612E

Customized modems:
ZTE MF190 BD_SMARTMF190V1.0.0B01 (SmartBro Philippines)

Huawei Eu-1 modems:
E153Eu-1 11.609.18.22.883 Oct 15 2011 11:17:04 (Beeline Uzbekistan)
E173Eu-1 11.126.16.00.880 May 28 2011 16:34:43 (XL Indonesia)

ඔයාගේ ඩොන්ගල් එක මේවා නම් මෙතනින් ගන්න   



මේ  තියෙන්නේ 2 වෙනි එක

Modems:
Sierra Wireless AirCard 330U
Vodafone K5005
Huawei E357

Customized modems :
Huawei E160G 11.604.21.01.161 Sep 18 2008 20:30:52 (Beeline Russia)
Huawei E173 11.126.16.04.634 Nov 09 2011 11:51:11 (MTS Uzbekistan)


Huawei Eu-1 modems:
EU-1 modems unlock without firmware downgrade in few seconds.

E153Eu-1 11.609.18.20.222 Feb 10 2011 11:19:47 (MTS Ukraine)
E153Eu-1 11.609.18.21.222 Nov 10 2011 10:38:55 (MTS Ukraine)
E153Eu-1 11.609.18.20.174 Nov 03 2010 10:25:25 (Kyivstar/DJUICE Ukraine)
E153Eu-1 11.609.18.20.883 Apr 22 2011 15:57:47 (Beeline Uzbekistan)
E153Eu-1 11.609.18.21.135 Nov 12 2010 10:58:25 (Etisalat Egypt)

E173Eu-1 11.126.15.22.439 Sep 29 2010 17:48:40 (Viettel Vietnam)
E173Eu-1 11.126.16.00.439 Jun 09 2011 10:42:35 (Viettel Vietnam)
E173Eu-1 11.126.16.00.272 May 28 2011 20:08:15 (Mobinil Egypt)
E173Eu-1 11.126.56.17.272 Oct 31 2011 20:14:00 (Mobinil Egypt)
E173Eu-1 11.126.16.04.174 Sep 21 2011 09:29:48 (Kyivstar/DJUICE Ukraine)
E173Eu-1 11.126.16.00.880 Apr 26 2011 21:02:05 (XL Indonesia)

ZTE Phones:

ZTE F116
ZTE Z221
ZTE E821

මේ එකක් හරි නම් ඕනි මෙතනින් ගන්න   



ඕනෑම HUWAI HSDPA USB මොඩමයක් අන්ලොක් කර ගන්න විදිය

මේකට ඔයාගේ ඩොන්ගල් එකේ IMEI NUMBER එක ඕනි වෙනවා එක බලා ගන්න ඕනි නම්
Tools>Diagnostic  එකේ තියෙනවා නම්බර් එක එක කොහේ හරි කොපි කර ගන්න

ඒ නම්බර් එක 634777711219807 කියල හිතමුකෝ අපි
දැන් ඔයාග ඕනි බ්‍රව්සර් එකක් අරගෙන ඒකෙන්
http://bb5.at/huawei.php?imei=###############
මේක ටයිප් කරන්න මෙතන ############### ඔයාගේ IMEI NUMBER එක දෙන්න අපි උදාහරණෙට ගත්ත එකේ දෙනවනම් මෙන්න මේ වගේ
http://bb5.at/huawei.php?imei=
634777711219807

ඊට පස්සේ ඒ ලින්ක් එක ගිහින් ඔයාගේ බ්‍රව්සර් එකේ Address Bar එකේ Paste කරන්න
එන්ටර් කරන්න

දැන් ඔබට පේනවා ඇති Unlock Code කියල එකක්
දැන් වැඩේ හරිනේ ඔයා වෙන සිම් එකක් දැම්මම කෝඩ් එක ඉල්ලන කොට ඔය කෝඩ් එක දෙන්න

දැන් E153 අන්ලොක් කරන හැටි බලමු

මුලින්ම මේක කරන්න මං දෙන ලින්ක් එකට ගිහින් ඒ සොෆ්වෙයර් එක බාගන්න
මෙන්න මෙතනින් ගන්න   

ඊට පස්සේ කරන්න ඕනි හැටි මේ වීඩියෝ එකේ තියෙනවා

මෙතනින් බලන්න


දැන් දෙන්න හදන්නේ ඕනි ඩොන්ගල් එකක් IMEI NUMBER එක දීල ඕනි එකක අන්ලොක් කෝඩ් එක ගන්න සොෆ්ට්වෙයාර් එකක්


මෙතනින් ගන්න   

මතක් කරලා මේක ඩව්න්ලෝඩ් දෙද්දී දෙන්න Slow Speed කියන එක
ඊට පස්සේ ටික වෙලාවක් ඉන්න වෙනවා මිනිත්තුවක් විතර ඊට පස්සේ ඒ එන කෝඩ් එක දීල ඩව්න්ලෝඩ් කර ගන්න

ඊට පස්සේ කරන්න ඕනි හැටි මේ වීඩියෝ ඒකෙන් බලන්න

මෙන්න මේකෙන්   

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන අපි ගියා එහෙනම් බායි




Mobile Phones වලට ඕනි ඒවා ඔක්කොම(Dimuth Madushanka)

  
හායි ඉතින් ඔයාලට නිතරම ඕනි වෙනවනේ ෆෝන් එකක් ඉතින් එකට ඕනි සොෆ්ට්වෙයාර් එහෙම ඕනි දෙයක් ගන්න සයිට් ටිකක් මං දැන් දෙන්න හදන්නේ එහෙනම් ඔක්කොම ගන්නකො

http://www.zedge.net/  
  

http://www.mobile9.com/   

http://www.getjar.com/   

http://www.mobileheart.com/     

www.waptrick.com    

සින්දු ඕනි එකක් ගන්න   

තවත් සින්දු ගන්න ඕනි නම් මෙන්න ගන්න  

games ඕනි නම්


එහෙනම් ඔන්න ඔක්කොම දන්න ඒවා දුන්නා මම එහෙනම් තව හම්බ උනොත් දෙන්නම්කො ඔයාලට ඕනි ඒවා ඕනි විදියට තියෙනවා මේකේ එහෙනම් ට්‍රයි කරලා බලන්න බායි අපි ගියෝ

හැම දෙයක් ගැනම තනියෙන් ඉගෙන ගමු

ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ ඉගෙන ගන්නඕනි කරන සයිට් ඒවා බලල ඔයාලට ඕනි දේවල් ඉගෙන ගන්න වෙබ්සයිට් හදන හැටි ඔෆිස් ගැන එහෙම ඕනි දෙයක් ගැන තනියෙන් ඉගෙන ගනිමු නේද එහෙනම්


මේ එක සයිට් එකක්   

මේ තියෙන්නේ තව එකක්   

  මේ තියෙන්නේ අවසාන එක   


එහෙනම් මේ ඕනි එකකින් ඔයාට ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ  Bye

ESET Virus Guard ඔක්කොම එකට(Dimuth Madushanka)

ඉතින් වයිරස් ගාඩ් කිවුවම ගොඩක් අයට මතක වෙන්නේ Eset නේද එහෙනම් ගන්නකො ඒකත් මෙහෙමම

ESET NOD32 Antivirus 5


මෙන්න මෙතනින් ගන්න   


මෙන්න Keys
  
  • Username: EAV-48894407 Password : 36pcuuvnjs
  • Username: EAV-17026045 Password : wzqbdjgfkn
  • Username: EAV-17026045 Password : wzqbdjgfkn


    මේ තියෙන්නේ වෙන එකක් ඒත් ESET තමා මරු හොඳේ

    ESET Smart Security 5


    මෙතනින් ගන්න   



    මේ තියෙන්නේ Keys

  • Username : EAV-48894407 Password : 36pcuuvnjs
  • Username : EAV-51526916 Password : kpvr48kr5n Expiration : 13/03/2017
  • Username : EAV-48894407 Password : 36pcuuvnjs Expiration : 17/12/2016


Bit Defender & Kaspersky Virus Guard ඔක්කොම එකට(Dimuth Madushanka Creation)

ඉතින් අද මං දෙන්න යන්නේ වයිරස් ගාඩ් මේ ලෝකේ තියෙන හොඳම 2 ඉතින් මේවා ගැන කතා කරන්න ඕනි නෑ ඔයාලටම තේරේවි මේවා කොච්චර වටිනවද කියල
මුලින්ම දෙන්න යන්නේ ලෝකේ තියෙන හොඳම වයිරස් ගාඩ් එක එහෙනම් ගන්නකො

මුලින්ම Bitdefender Internet Security 2012 එක ගන්න
මෙන්න 32bit එක   

මෙතනින් ගන්න  

මේ තියෙන්නේ 64bit එක

මෙතනින් ගන්න   

මේ තියෙන්නේ ඒකට Keys

      
  • 5B0EDF168FCB1202A827
  • A62728A02C2F7D80C842
  • 0D97003B513029EEBA4D
  • 6C34076A7DD8B3227E07
  • 6B51DD1E52F524089DA7
  • 63A2F2A0ECF1514B3848
  • 6AA103AAE3A20B8341FE
  • 60C91DA216CAF13C87C4
  • 69BC3008B3985A3A6042
  • 6BC2AED6F2F9526E0EAA
  • 6C7B123F3CF99DA686EE
  • 6BC2AED6F2F9526E0EAA
  • 62EFAEAB189B961A4D3C
  • 6B51DD1E52F524089DA7
  • 62C159064C70FA5322C6
  • 61ABF7AE7689FA1EBB28
  • 648FBED87A9AD11175E7
  • 61B6371E790F3D0FA1C5






     දැන් දෙන්න යන්නේ Bitdefender Total Security 2012 වයිරස් ගාඩ් එක

    ඔන්න  32bit එක
    මෙතනින් ගන්න   

    ඔන්න 64bit එක
    මෙතනින් ගන්න   

    ඔන්න Keys ටික
  • 5B0EDF168FCB1202A827
  • A62728A02C2F7D80C842
  • 0D97003B513029EEBA4D
  • 6C34076A7DD8B3227E07
  • 6B51DD1E52F524089DA7
  • 63A2F2A0ECF1514B3848
  • 6AA103AAE3A20B8341FE
  • 60C91DA216CAF13C87C4
  • 69BC3008B3985A3A6042
  • 6BC2AED6F2F9526E0EAA
  • 6C7B123F3CF99DA686EE
  • 6BC2AED6F2F9526E0EAA
  • 62EFAEAB189B961A4D3C
  • 6B51DD1E52F524089DA7
  • 62C159064C70FA5322C6
  • 61ABF7AE7689FA1EBB28
  • 648FBED87A9AD11175E7
  • 61B6371E790F3D0FA1C5 




    හරි දැන් දෙන්න යන්නේ ලෝකේ වැඩිම අය භාවිතා කරන වයිරස් ගාඩ් එක
    ඒ තමයි
    Kaspersky Virus Guard එක

    මෙතනින් ගන්න   

    Keys ටික
  • NUS4T-GKF2R-17SCB-4CKPN
  • QCGUH-J8FF6-33WGA-UBY62

    මේ තියෙන්නේ Key ෆයිල් එක   

    එහෙනම් වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපෝ බායි අපි ගියෝ





AVG වයිරස් ගාඩ් එක ඕනිද?

ඉතින් වයිරස් අපි හැමෝටම එන ඒවානේ ජීවිතෙන් එනවා වගේම කොම් එකෙනුත් එනවා හි හි
ඉතින් ඔව්ව වැඩක් නෑ මෙන්න ඔයාලට ඕනි වයිරස් ගාඩ් එකක් මා අද ගෙනාවා ගන්නකෝ එහෙනම් වැඩි කතාවක් නැතුව

මෙන්න මෙතනින් ගන්න   

Key ටික ඕනි නේද දැන් :)
එහෙනම් ගන්නකො
8A-NWLD0-KZU8L-MLMVA-ZDQRS-GDU20-K4CF

Pen,Chip ෆෝමැට් කරන්න බැරිද?Open කරන්නත් බැරිද?(Dimuth Madushanka)

හායි ඉතින් ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද
එහෙනම් මෙන්න එකට විසඳුම
වැඩි කතා ඕනි නෑ ඩව්න්ලෝඩ් කර ගන්නකො එහෙනම් මේක
මෙන්න මෙතනින් ගන්න   

ඔයා මේක ඉන්ස්ටෝල් කරලා පෙන් එක ඕපන් කරන්න මේකෙන් ඊට පස්සසේ ෆෝමැට් කියල ඇති ඒකෙන ෆෝමැට් කර ගන්න

මේක ඩව්න්ලෝඩ් කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා එකට දෙන්න මෙන්න මේක = allround

එහෙනම් අපි ගියා වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා

Wednesday, April 18, 2012

Windows 8 නොහොත් Beta Version එක දා ගමුද ???

හායි යාලුවනේ කොහොමද ඉතින් ටික දවසකට පස්සේ ආවා ඔන්න එහෙනම්

ඉතින් අද නම වැඩි කතාවක් එහෙම නෑ දෙන්න හදන්නේ වින්ඩෝස් 8 Consumer Preview එක

32 Bit  processor එකක් තියෙන අය දාගන්න 32 Bit එක
64 Bit  processor එකක් තියෙන අය දාගන්න 64 Bit එක

එහෙනම් 32 Bit අය මෙන්න මෙතනින් ගන්න

64 Bit තියෙන අය මෙන්න මෙතනින් ගන්න

මේවට key එකක් ඉල්ලනවා එකට දෙන්න මෙන්න මේ key එක
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J


එහෙනම් අපි ගියා හැබැයි තාම ඔරිජිනල් එක ඇවිල්ල නෑ මේක Preview
Version එක

ඒත් අවුලක් නෑ මේක ගොඩාක් හොඳයි ගේම් එහෙම ප්ලේ කරන අයට ගොඩක් ස්පීඩ් :)
එහෙනම් අපි ගියා තවත් දවසක හම්බ වෙමු

Tuesday, April 10, 2012

ටයිම් ලයින් අයින් කරන්න ඕනිද සදහටම??අලුත්ම විදියෙන්(Dimuth Madushanka Creation)

ඔන්න මල වදයක් වෙලා තිබුණු ටයිම් ලයින් අයින්   කරන්න සිස්ටම් එකක් ගේනවා ඔයාල දැනටමත් දන්නවා ඇති User Agent System ඒකෙන ටයිම් ලයින් අයින් කරන හැටි.ඒත් ඒත් මම දැන් කියන්න යන්නේ ඊට වඩා ලේසියෙන්ම කර ගන්න පුළුවන් සිස්ටම් එකක් ගැන

අහගන්නකෝ එහෙනම් මෙන්න මෙහෙමයි

මුලින්ම මෙතනට යන්න

ඊට පස්සේ මෙන්න මේ වගේ පින්තුරයක් ඒවි



කවුරු මොනවා කිවුවත් හොඳම වයිරස් ගාඩ් ඒක මෙන්න මේක(Dimuth Madushanka)

හායි යාලුවනේ කොහොමද මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට වයිරස් ගාඩ් එකක් මේකෙන් Slow වෙන්නෙත් නෑ කොම් ඒක ඒ වගේම නියමෙට වයිරස් අල්ලනවත් එක්ක Bit defender ,Kaspersky  වගේ වයිරස් ගාඩ් නිසා කොම් ඒක ගොඩාක් Slow වෙනවා එකටත් එක්ක හොඳම ඒක තමා මේක Microsoft Security Essential ඒකෙන ගොඩක් වයිරස් අල්ලනවා අඩුයි මේ ඔක්කොටම හොඳම විසඳුම  තමා Avast  Virus Guard ඒක
ඉතින් වැඩි කතා ඕනි නෑ මං දැන් දෙන Rar File Download කරලා ඒක Extract කර ගෙන සෙටප් ෆයිල් ඒක ඉන්ස්ටෝල්  කරගන්න..

මෙන්න මෙතනින් ගන්න

මේක Download කරද්දී ඉල්ලන Password  එකට
allround කියල දෙන්න

මේ තියෙන්නේ මේක Active කර ගන්න ඕනි Key ටික ඕනි එකක් දාගන්න


W6754380R9978A0910-4TZ59467
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ

එහෙනම් මේක දාගෙන කමෙන්ට් එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා එහෙනම් අපි ගියා බායි

FILM ඕනි එකක් හොයා ගමුද?

අද ඔයාලට මං දෙන්න යන්නේ අපි හැමෝම කරන ඒක දෙයක් ගැන ඉක්මනට හොයා ගන්න විදියක් ගැන

කල්පනා කරන්න ඕනි නෑ ඒ තම ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාට ඕනි ෆිල්ම් එකක් මේ මං දැන් දෙන සයිට් ටිකෙන් ගන්න පුළුවන් එහෙනම් මේ ඕනි එකක් ගන්නකො


http://www.300mbunited.com/
http://amoviesz.com/
http://www.movie2k.to/
http://www.mediafire4u.com/
http://www.mediafiremoviez.com/
http://www.oneclickmoviez.com
http://www.zoom.lk
http://www.urgrove.com/
http://www.torrentz.com
http://www.torrentz.eu/search?f=movies+2011
http://www.btjunkie.org/?do=latest#Video
http://www.divxcrawler.com/
http://www.imdb.com/year/2011/
http://www.movieweb.com/movies/2011
http://www.sedoparking.com/takefm.com

http://www.moviesnhacks.com/
http://www.300mbmovies.net/
http://www.moviebie.com/
http://www.mediafirehbo.com/
http://www.hnmovies.com/
http://www.onelinkmovie.com/
http://www.oneclickmoviez.com/
http://www.onelinkmoviez.com/
http://www.freshwap.com/
http://www.filmlinks4u.net/
http://www2.zmovie.tv/
http://www.hindilinks4u.net
http://www.mediafiremoviez.com/
http://www.mediafire4u.com/
http://www1.zmovie.tv/
http://www.mediafiremoviez.com/
http://www.300mbfilms.com/
http://www.urgrove.com/
http://www.sharingcentre.net/
http://www.moviedownload.com/
http://www.demonoid.com
http://www.downloadrider.com/search/label/Bollywood%20movies
 


එහෙනම් අපි ගියා වැදගත් උනා නම කමෙන්ට් එකක් එහෙම දාලම යන්න හොඳේ

ගිනි නරියා ලස්සන කරගමුද?

මම මේ දෙන්න යන්නේ Mozila Firefox එක ලස්සන කර ගන්න addons ටිකක දෙන්න
මේකේ කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි මං මේ දෙන ලින්ක් එකට ගිහිල්ල ඔයාගේ ඇහැ යන හිත යන Image  එක තෝරාගෙන එක Click කරන එක

ඊට පස්සේ එනවා Add To Firefox කියල එකක් ........ඊට පස්සේ ඒක Click කරන්න ඊට පස්සේ ඒ Install කරගන්න ඊට පස්සේ Restart එකක් දෙන්න Browser ඒක

එහෙනම් වැඩේ ගොඩ දාගන්න ලින්ක් ඒක දෙන්න එපයි ඒක මෙන්න මෙතනින් ගන්න
එහෙනම් අපි ගියා හොඳේ බායි බායි

win 7 ඕනිද?

අද ඉතින් අපිට හොඳ වින්ඩෝස් 7 එකක් ගන්න අතේ සතේ නෑනේ ඉතින් අද මං දෙන්න යන්නේ වින්ඩොව්ස් 7 ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාලට දෙන්න ඉතින් වැඩි කතා ඕනි නෑ මේ පහල තියෙන ලින්ක් වලින් ගිහින් ඔයාට ඕනි එක තෝරාගෙන ඩව්න්ලෝඩ් කර ගන්නකො

මෙන්න මෙතනින් ගන්න

එක හරි නැත්නම් මේකෙන් ගන්න

මෙන්න මේකෙන්

එහෙමත් නැත්නම් මෙන්න මේකෙන් ගන්න ඔයාට ඕනි එක තෝරාගෙන

මෙන්න මේකෙන්

පලවෙනියට මං දුන්නු ලින්ක් එකේ තියෙනවා ලෝඩර් එක ඒකෙන ක්‍රැක් කර ගන්න එහෙනම් හොඳේ

අපි ගියා ආයෙත් හමු වෙමු

Drivers ඕනිද?

මම දැන් දෙන්න යන්නේ ඔයාලට computer එකේ Drivers නැති උනාම ඕනි Drivers හොයා ගන්න විදිය

වැඩි කතා ඕනි නෑ නිකන් මොකටද කාලේ ගෙවන්නේ
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කර ගන්න
මෙන්න මේකෙන් ගන්න

දැන් key එකක් ඉල්ලාවී
6G2B-ZX86-G46C-489U-SMXM

ඕක දෙන්න ඊට පස්සේ ඕක Install කරගෙන Scan එකක් දෙන්න
ඊට පස්සේ ඔයාගේ නැති ඔක්කොම Drivers පෙන්නාවි
ඊට පස්සේ ඒ ටික අරගෙන Next දෙන්න
ඊට පස්සේ ඔක්කොම Drivers Download කරාවි
ඊට පස්සේ ඒ ඔක්කොම Install කරගන්න

එහෙනම් වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොඳේ අපි ගියා එහෙනම් බායි

ඕනිම ෆෝන් එකක් UNLOCK කරමු

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අදත් ආව ටික දවසකට පස්සේ ඔයාලට අලුත් වැඩ කෑල්ලක් හොයා ගෙන හරි මේ මං දැන් දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එක ලොක් උනොත් කොහොමද එක හදාගන්නේ කියල

මෙන්න මේ විදියට කරන්න
මුලින්ම ඔයාගේ ෆෝන් එකේ සිම් එක ගලවන්න

ගලවල පරිස්සම් ඇති තැනක තියා ගන්න හේ හේ එක ජෝක් එකට කිවුවේ හොඳේ ......

මෙහෙමයි මුලින්ම ඔයාගේ සිම් එක ගලවන්න ෆෝන් ඒකෙන ඊට පස්සේ ෆෝන් එක on කරන්න

ඊට පස්සේ මං දැන් මේ පහල දීල තියෙන code වලින් එකක් ගහල බලන්න .
1. *2767*63342#
2. *2767*3855#
3. *2767*2878#
4. *2767*927#
5. *2767*7822573738#

වැඩේ හරි ගියොත් අනිවාර්යයෙන්ම ෆෝන් එක restart වෙයි

මේක නිසා සමාගම මගින් දෙන warrenty එක අයින් වෙන බවත් දැනුම දෙන්න කැමතියි ඔයාලට.

එහෙනම් අපි ගියා හොඳේ බායි බායි
වැදගත් උනා කියල හිතෙනවනම් කමෙන්ට් එකක් ලයික් එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා හොඳේ

Sunday, April 8, 2012

දියුණු වෙන්නේ කොහොමද?

මගේ මතක ඇති කාලේ සිට මෙය ලියමි කියවිමට කම්මැලි නම් ඔබගේ ජීවිතය තවත් අඩියක් පස්සට තබන්න දියුණු වීමට ගත වන කාලයෙන්

1998 මම මල්ලි අම්මා තාත්තා -අපි හිටියේ මාර්කට් එකක් පිටිපස්සේ මාළු එළවලු කුණු වුනු ඔක්කොම ගෙනත් දාන කුණු වල තිබුනේ අපේ ගේ පිටි පස්සේ මේක ඇවිල්ල කඩපොළක් විෂබීජ කුණු මැස්සෝ මදුරුවොන්ගෙන් පිරි ඉතිරි ගිය
අපිට තිබුනේ පර්චස් 6 චුටි කඩයක් සහ ගෙයක් .... මෙහෙම කියන්න හේතුව උදේ ඉඳං හවස් වෙනකන් තේ කෑම දෙනවා මේ පුංචි ගේ කෑල්ලේ මිනිස්සු ඇවිල්ල කාල කුණු දාල පාගල වැස්ස දවසකට මඩ පිටින් ඇවිල්ල දන්නවනේ ඉතින් සයිවර් කඩයක් එහෙම දැකල ඇතිනේ අන්න ඒ වගේ කඩයක් ඉතින් අපේ මේ ගේ හදල තිබුනේ මැටි වලින් මැටි ගහල එක උඩින සුදු හුණු ගාලා එක උඩින පේන්ට් එකක් ගාලා මේ ගේ අවුරුදු 80 ක පරණ ගෙයක් මේකේ උඩ ඉඳං පොළොවට යනකම් බිත්තිය පැලිලා තිබුන දෙකටම වෙන් වෙලා දෙපොලක මෙහෙම වෙලා තිබුනා හැමදාම වහිනකොට වහලේ හිල් අස්සෙන් වතුර වැටෙන කොට කොරහවල් ගෙනිහින් වතුර එකතු කරලා විසි කරනවා හැම සෙනසුරාදවම බදාදාවකම පොළ තියෙනවා එදාට කඩේ බිස්නස් වැඩියි අනිත් කඩවල් වලට යන්නේ නෑ අපේ අම්මගේ කෑම රස නිසා කවුරුවත්
අම්ම හැමදාම රෑට ඉඳි අප්ප හදනවා ඇත රිදෙනකන් ආප්ප හදන්න පිටි අනල තියෙනවා රෑට උදේ පාන්දර නැගිටලා හැම සෙනසුරාදාවකම සහ බදාදාවකම අම්ම උයනවා ගමකට කෑම මම උදේට ඉඳි අප්ප කනවා ඉතින් අපිට නිදා ගන්න ඇඳ වල තිබුනේ නෑ කාමර තිබුනෙත් නෑ කඩේ ගෙදර එකමයි ඉතින් නිදා ගන්නේ අර මින්ස්සු ඇවිල්ල යන කඩේ බිම හවසට පොල්කුඩු දාල තාත්තා අතුල්ලනවා පොලොව
ඉතින් මදුරුවෝ විමානේ මම හැමදාම පොල්තෙල් පින්ගානකට දාල මදුරුවෝ අල්ලනවා කොහොමත් එක සරෙකට මදුරුවෝ 100 විතර අල්ලෙනවා එක දවසකට
බිම පැදුරක් දාගෙන නිදා ගන්නවා නෙට් එකක් තිබුන අම්මයි තාත්තයි මදුරුවෝ කකා නිදා ගන්නවා අපිට නෙට් එක දීල පර්චස් 6 ක කියන්නේ කොච්චර පොඩි කෑල්ලක්ද කියල හිතන්න
මම ආප්ප හදනවා කඩේ දවසට ඉස්කෝලේ ගිහින් ඇවිල්ල එහෙම මේ අස්සේ අපේ නැන්දලා මාමාල එහෙම මේ පර්චස් 6 ඉල්ලගෙන අපේ අම්මව තාත්තට ගහන්න ආපු වාරවල් අනන්තයි එක දවසක් රෑ බිලා ඇවිල්ල අපේ දොරවල් පේලියක තියෙන්නේ කඩේ එකට ගැහුවා කකුලෙන් මහා රෑක අම්මයි මමයි විතරයි ඉතින් ඉතින් ඉතුරු ටිකත් අහගන්න

අපිට මිදුලක් ගහක කොලයක් කියල තිබුනේ නෑ එලියට අඩිය තිබ්බ ගමන පාර තියෙන්නේ කානුවත් එක්ක ඉතින් ගහක කොලයක් කියල එකක් දන්නේ නෑ මේ ගේ තිබුනේ කොහෙද කයල හිතෙනවා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කේ පොඩි ගමක කියල විතරක් දැන ගත්තම ඇති

ඉතින් හැමදාම බිම පැදුරේ නිදා ගත්තේ මදුරුවෝ කකා අම්ම ඉඳි ආප්ප හදල තම කඩේ කරේ
අපිට ටීවී එකක් තිබුන අපේ සිය දුන්න ටෙලිෆෝන් එකක් දැකල තිබුනේ නෑ උඩහ කඩේ කියල කඩයක් තිබුන ෆෝන් එකකින් කතා කරන්න චාන්ස් එකක් තිබුනේ එක විතරයි එකට කෝල් ආවම ෂර්ට් එකත නැතුව කඩේට දුවනවා අඳින්න කියල ඇඳුම් තිබුනෙත් නෑ අවුරුද්දට විතරක් අම්මා හොඳ ඇඳුමක් අරන් දෙනවා

ඉතින් මේ විදියට අපි 2006 වෙනකන් හිටියා හැමදාමත් අර හිල් වලින් වතුර වැටෙද්දී කොරහවල් තියල එකතු කරා ඒ වගේම වහින දවස වලට බයේ හිටියේ අර දෙකට පැලිලා තිබුණු බිත්ති ඇඟට වැටෙයිද කියල කොහොම උනත් 2006 අග වෙද්දී අම්මා ඇඳවල් 2 ක හැදෙවුවා ඊට පස්සේ මමයි මල්ලියි එක ඇඳක නිදා ගත්තා කොහොමින් හරි අපිට කඩේ නැති උනා මිනිස්සු එන්නේ නැතුව ගිය අලුත් කඩවල් දැම්මට පස්සේ අම්මා ඒ පාර රෙදි කඩයක් දැම්ම සීට්ටු දැම්ම සමහරු පොලු තිබ්බ ඒ අතරේ අම්ම හැමදාම කොළඹින් රෙදි පොට්ටනි උස්සගෙන හම්බන්තොටට ගේනවා පුදුම කට්ටක් එක
මොකද මමත් අම්මත් එක්ක ගොඩක් දවස ගියපු නිසා

ඉතින් ඒ වැඩෙත් අත ඇරියා ඊට පස්සේ අපිට හිතුන මේවා වැඩක නෑ කියල ගේ විකුන්නා විකුනලා අපි ගිය තාත්තගේ ක්වාර්ටර්ස් එකට
ඊට පසේ අපි හිටිය තැන පොඩි සිල්ලර කඩයක් දැම්ම ඒ කඩේ කර ගෙන යන ගමන අම්ම කුමුබුරකුයි පොල් ඉඩමකුයි ගත්ත ඒ පැත්තෙන් .ඒ කිවුවේ ඌව පළාතෙන් ඊට පස්සේ අපි ඒ ඉස්කොලවල් වලට ගියා අම්ම ඊට පස්සේ ඉඩමකුත් ගත්තා එක විකුනන ගානක් තියා ගෙන ඊට පස්සේ බණ්ඩාරවෙලින් ගෙයක් හදන්න ගත්තා ඒක නාය ගියා ටිකක හදද්දී එකත විකුන්නා ඊට පස්සේ අම්මා කාර් එකක් ගත්තා විකුනන සල්ලි වලින් ලක්ෂ 16 කට ඒක අරගෙන ටික කාලෙකින් ඒ කියන්නේ 2011 කොළඹ ඇවිල්ල යන්න ආවා රවුමක් ගහන්න අපිට ඒ වෙලේ හිතුන කොළඹින් ගෙයක් ගන්න ඊට පස්සේ පත්තරේ බලලා එවෙලේම ගිය බලන්න
ගෙවල් ටිකක් බැලුව ෆිට් උනා කාර් එකත විකුණලා ලෝන් එකකුත් ගහල තාත්තගේ පඩියෙන් කැපෙන්න අපි කොළඹ ගෙයක් ගත්ත හැබැයි ඒක ලොකු ගෙයක් තට්ටු 2 ෆුල් ටයිල් අල්ලපු සුපිරි ගෙයක්
ඒක ගත්තට පස්සේ මාර හැපී ඊට පස්සේ අපි තව සල්ලි එකතු කරලා පොඩි කාර් එකකුත් ගත්තා කුඹුරත් බෙර ගත්ත උගස්‌ කරලා තිබිලා
ඉස්සර මාර්කට් එකක හිටිය අපි අද කොළඹ ටයිල් අල්ලපු තරමක් සුපිරි ගනේ ගේක ඉන්නවා සැපට ඒ අම්මගේ තාත්තගේ උත්සාහය පරණ හණ මිටි බැඳගෙන ඒක තැනකට වෙලා හිටියනම් තවමත් අපි අද එතනමයි එත දෙයියනේ කියල අද තැනක ඉන්නවා ජිවිතේ තමන්ට දෙයක් ඕනි නම් කෙනෙක් වෙන්න ඕනි නම් ඒ ගැන හිත හිත ඉන්න එපා යන්න ඒ තැනට යන්න ඒක තැනක ඔයාට ගැලපෙන්නේ නැත්නම් නැහැයි කියල හිතෙනවනම් එතන ඉන්න එපා ඔයාට ගැලපෙන දේ හොයා ගන්න

තව තියෙනවා ඒ තමා මගේ ගැන
වර්ණනා කිරීමක් නොව මෙය ඔබට ගත යුතු පාඩමක් හැටියට පමණක් මම කියන්නම්
මම ෆෝන් එකක් ඇල්ලුවේ ඇත්තටම 2009 ඒ අම්ම මට ෆෝන් එකක් අරන් දුන්නම මම ෆේස්බුක් ආවා ෆෝන් ඒකෙන මම ඇත්තටම ෆේස්බුක් කියන්නේ මොකද්ද කියල දැන ගෙන හිටියේ නෑ ආපු දවස වල මම කරේ ඔහේ ෆොටෝ එකක් දානවා අහු වෙන අහුවෙන කෙල්ලොන්ට රික්වෙස්ට් යවනවා කෙල්ලෝ එක්ක මැසේජ් කරනවා ඒ අතරට ෆේස්බුක් ඒකෙන ලව් කරන්න හොයනවා කෙල්ලෝ ඒ මගේ පරණ එකවුන්ට් ඒකෙන එකේ මට සන්තෙටම හිටියේ ෆ්රෙන්ඩලා 250 ක විතරයි ඊට එහා රික්වෙස්ට් යවන්න මට බැරි උනා මගේ රික්වෙස්ට් මාසෙකට බ්ලොක් කරා ඉතින් ඒ කාලේ මම කෙල්ලොන්ට මැසේජ් යවල පැණි හෙළ හෙළ හිටියා කමෙන්ට් දාගෙන කවුරු හරි අහන ගොන් ප්‍රශ්න වලට ටැග් කරන ෆොටෝ වලට ඔහේ කමෙන්ට් දාගෙන කොල්ලොත් එක්ක ගොන් ආතල් අරගෙන ෆෝන් ඒකෙන ෆේස්බුක් එකේ හිටිය මගේ රික්වෙස්ට් බ්ලොක් කරාට පස්සේ මට එපා උනා අනිට් ඒක ඒ එකවුන්ට් ඒක චාටර් උනා හැමෝම අනං මනංකියන්න ගත්තා මාව ගණන ගත්තේ නෑ මම ෆොටෝ එකක් දැම්මත් ඒක ලයික් එකක්වත් තිබුනේ නෑ ගොඩාක් දුක හිතුනා ඒ වගේම කෙල්ලොන්ගේ ඒවාට ලයික් කමෙන්ට් දාන හැටි දැක්කම දුක හිතුන කොල්ලොන්ට කොල්ලෙක්ව අගයක් නෑ කියල කොහොම උනත් මට ෆේස්බුක් එකේ ලව් කිරිල්ල නැවතුනේ නෑ
ඒ හැම ලව් එකක්ම කෙල උනා

ඊට පස්සේ මම හැදුව මේ එකවුන්ට් ඒක හදලා මම මොලෙන් ප්ලෑන් කරලා වෙනස් විදියකට අලුත් විදියකට ෆේස්බුක් ඒක යුස්‌ කරන්න පටන් ගත්තා මම ෆ්රෙන්ඩලා 3000 ක වෙනකන් රික්වෙස්ට් යැවුවා එත අදටත් බ්ලොක් කරේ නෑ ඒ ෆේස්බුක් එකේ රික්වෙස්ට් යාවි යුතු හැටි ගැන මම කලින් පාර වැරදිලා දැන ගෙන හිටිය නිසා මේකෙත් මම මුලින් කෙල්ලොන්ට ලව් කරන්න ගියා එකත කෙල උනා අන්තිමට මට ෆේස්බුක් එපා උනා මේක මම මොලෙන් පාවිච්චි කරපු නිසා මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ උනා කමෙන්ට් දැම්ම ලයික් දැම්ම ගොඩාක් ඒවගේම ඊට පස්සේ මට ලව් එපා උනා මම මැසේජ් කිරිල්ල නැවැත්තුව චැට් කිරිල්ල නැවැත්තුව මාස 3 කට කලින් මට අම්මා ලැප්ටොප් එකක් අරන් දුන්නට පස්සේ මම ටෙලිකොම් ADSL ලයින් එකක් අරගෙන ඉන්ටනෙට් ආවා මට තේරුම ගියා මේ වැඩකට නැති දේවල් කරනවට වඩා මේක ප්‍රයෝජනවත් දෙයක් කර ගන්න ඕනි කියල මම සම්බන්ධ උනා පරිගණක ආශ්‍රිත ලොකු ගෘප් එකකට එකේ මමා හිටියා ඒකෙන ගොඩක් දේවල් ඉගෙන ගත්ත කම්ප්යුටර් එකක් අතින් වත අල්ලලා තිබුනී නෑ මාස 3 කට කලින් කිසිම කෝස් එකක් කරලා නෑ ඉතින් ඊට පස්සේ මම තනියෙන් ඉගෙන ගත්තා හැම දෙයක් ගැනම අර ගෘප් ඒකෙන මේ අතරේ ආයෙත් ලව් කරන්න ගිහිල්ල කෙල උන ෆේස්බුක් ඒකෙන එදා මට ගොඩාක් කල කිරුන මාව අර පරිගණක ආශ්‍රිත ගෘප් එකේ ඇඩ්මින කෙනෙක් පරණ තරහකට මාව අයින් කරා මට එකෙනුත් කල කිරුන හැම දේම එකතු කරලා මටත් දෙයක් අරන්න පුළුවන් කියල පෙන්නන්න මට ඕනි උනා මම හැදුව ගෘප් එකක් ලයිෆ් එකට හෙල්ප් කියල ලංකාවේ පලවෙනි වතාවට ඕනි හෙල්ප් එකක් ඉල්ලන පුළුවන් මට්ටමේ ගෘප් එකක් එකට හැමෝගෙම සහයෝගේ ලැබුන එකට 32000 ක කර ගත්ත මම තනියෙන් ඇඩ්මින වෙලා කොහොම හරි උත්සාහය අත ඇරියේ නෑ බාධා ආවා මට මේ ගෘප් එක කරද්දී පවා එත මම වැටුනේ නෑ අඩුම ගානේ ෆේස්බුක් එකේ අලුත් දෙයක් කරලා මම දැනට යම දෙයක් දන්නවා කම්ප්යුටර් ගැන

ඒ දැනුමෙන් මාව බෑන්ක් එකකට ඇතුල් වෙන්න පුළුවන් උනා ජොබ් එකකට එකේ ඉද්දි මට හිතුනා මේකේ වෙන මහන්සිය අපරාදයක් මෙහෙම මහන්සි වෙන්න ඕනි නැහැ කියල එත වෙන කරන්න දෙයක් තිබුනේ නෑ එත මම උත්සාහය අත ඇරියේ නෑ ෆේස්බුක් එකේ හිටිය අක්ක කෙනෙක් එක්ක මම ස්කයිප් එකේ ඉන්ග්ලිෂ් පුරුදු වෙන්න කතා කරා එයා වැඩ කරන සොෆ්ට්වෙයර් කම්පැනි එකක් ගැන කිවුව මම ඒ අක්කට කියල කියල ඒ සර්ට මාව ගන්න විදියට ඇපලිකේෂන් එකක් යැවුවා ඒ සර මට එන්න කිවුව ඉනටව් එකට කලින් මන වෙනුවට වැඩ කරපු කෙනා එලේවල් A3 තියෙන කෙනෙක්
එත අර අක්කා කිවුව නිසා මාව ඒ ජොබ් එකට ගත්ත මේ ජොබ් එකට ගොඩක් කැමතියි මම මොකද විවිධාකාරයි ඒ වගේම හරිම විනෝදයි ඒ වගේම මට මගේ දැනුම වැඩි කර ගන්න ගොඩක් උදවු වෙන ජොබ් එකක් කිසිම කොලිෆිකේෂන් එකක් නතු ලොකු ගානකට මම අද ජොබ් එකක් කරනවා මේ ගමන මම ආයෙත් එලේවල් කරනවා එලේවල් කරලා හොඳ රිසල්ට් එකක් අරගෙන සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න හිතන ඉන්නවා මට බැරි නෑ උත්සහ කරනවා
අද ෆේස්බුක් එකේ මම කෙල්ලොත් එක්ක චැට් කරන්නේ නෑ කොල්ලොත් එකක් චැට් කරන්නේ නෑ මට ඒවාට වෙලාවක් නෑ මට ඕනි ඕපාදුප කතා කර කර ඉන්න නෙමෙයි මට ඕනි ඒ වෙලාවෙත් කොහේ හරි තියෙන දෙයක් ඉගෙන ගන්න සමහරු මාත් එක්ක තරහ ඇති රිප්ලයි නොකරනවට එත කරන්න දෙයක් නෑ අනුන්ගේ සතුටට වඩා මට මගේ සතුටයි අම්මා තාත්තා මහන්සි උණු එකේ කලගුනයි සලකන්න ඕනි
අම්මයි තාත්තයි මට ඉගැන්නුවේ උත්සහේ අත අරින්න එපා මොන දේ උනත් කියල මම ඒ විදියට කරා අද අම්මල තාත්තලා මටයි මල්ලිටයි ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුරුදු කරේ ඉස්සර ඒ ඉඳි අප්පා හදපු අත් 2 කර ගැට වල මහනිස්යෙන්
ඒ කර ගැට නැති උනාට අම්මගේ අත් වල දැන් ඒ කර ගැට වල වේදනාව මට ගොඩාක් දැනෙනවා ඒ දුක විඳපු අත් වලට රත්තරන් වළලු දාන්න මට ඕනි මම ඒ තැනට යනවා ඒ වගේම අම්මලත් අද හොඳ තැනක ඉන්නවා

මේ වෆේ දේවල් දැම්මේ කවද හරි මේ කතාවට සමාන කතාවක් ඔයාලට ඇති කියල හිතලා දුප්පත් කමින් පෝසත් කම හදා ගන්න
වරදින තරමට වැටෙන්න එපා වරදිනවා කියන්නේ කවද හරි හරියනවා වරදින තරමට අපිට ආයෙට් වරදින්නේ නෑ අපි එක හරියට කරන්න පුරුදු වෙනවා හැම දේම වැරදුනාම තමයි හොඳ අවුරුදු ගානක් මට වැරදුනා අපේ අම්මලට ඊටත් වඩා වැඩියි එත අපි වැටුනේ නෑ කොහොම හරි නැගිට්ට පුලුවන්නම් ඔයාලගේ අම්මල තාත්තල දුප්පත් නම හරි ඉස්සර දුප්පත් නම හරි ගිහින් මේක පෙන්නන්න කවදාවත් හරියන මිනිහට දවසක වරදිනවා එත වරදින මිනිහ කවදාක හරි හරියන විදියට ජිවිතේ හදා ගන්නවා එකයි මගේ කතාවෙන් මට තේරුණු දේ

ඇත්ත ආදරයක් හොයා ගන්න හැටි



අනාගතේ ලැබෙන්න ඉන්න බිරිඳට සහ සැමියාට ඇරෙන්න අපිව වෙන කාටවත් ලස්සනට පෙන්නේ නැහැ හැබැයි අම්මයි තාත්තයි නැතුව ඒ දෙන්නටත් අපේ ලස්සන පේනවා

එහෙම නැතුව ඔයාට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි වෙන කවුරු හරි කෙනෙක් කිවුවොත් ඔයා ලස්සන නෑ කියල ඒවා ගණන් ගන්න එපා හැම කෙනාම ලස්සන නම අපි අද බොලිවුඩ් වල ඉන්න ඕනි එත මේ ලංකාවේ ගිනි අවුවේ පිච්චි පිච්චි සෙල්ලම් කරපු කොල්ලෝ ට්ටිකක් කවදාවත් ඉංග්‍රීසි සුද්දෝ වගේ නැහැ කියල ගෑනු ළමයි තේරුම ගන්න ඕනි කළු කොල්ලෝ දිහා වපර ඇහෙන බලල සුදු කොල්ලොන්ව බඳින්න හොයන කෙල්ලෝ අද වැහි වැහලා කොච්චර නෑ කිවුවත් ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දැක්ක ගමන කෙල්ලෝ "එයාව බඳින්න තියෙනවනම්" ,"අනේ එයා හරිම ලස්සනයි අනේ කියල" කියන එක කියනවා
ලස්සන කොල්ලොන්ගේ හිතේ නැති ලස්සන කළු කොල්ලොන්ගේ තලෙළු කොල්ලොන්ගේ හිත් වල තියෙනවා ලස්සන කොල්ලෙක් දිහා එනකන් බලන ඉන්න කෙල්ලනි මුණ කළු හිත පිරි(සුදු) කොල්ලෙක් හොයා ගත්ත කියල ඔයාට කවදාවත් වරදින්නේ නෑ 


මේක අනිත් පැත්තටත් එහෙමයි කොල්ලෙක් උනත් කළු කෙල්ලෙක් බැන්ද කියල එකේ වැරද්දක් වෙන්නේ නැහැ මොන දේ උනත් තමන්ව ලස්සනට පෙන එක්කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා එයාට නොපමාව ඔයාගේ ආදරේ කියන්න බය වෙන්න එපා නැත්නම් එක තත්පරේක ප්‍රමදෙන් එයාව වෙන කෙනෙක්ට හිමි වෙන්න පුලුවන් එකට කැමති නම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරලා එයාට ආදරේ නොකිය ඉඳල දුක විඳින්න නැත්නම් කොන්ද පන තියෙන කොල්ලෙක් වගේ යාලුවොන්ට කියල කෙල්ලගෙන් අහන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න කෙල්ලෙක් එකට ගොඩක් කැමතියි
එහෙම අහල රන්පා බාටා dsi පාරක් කෑවත් එයාව හම්බ වෙන්න තියෙනවනම් එයාට කොල්ලෙක් හිටියත් ඔයාට එයාව හම්බ වෙන එක හම්බ වෙනවා 



ඔයාට හරි කෙනාව හම්බ උනාම එයාගෙන් ඉඟියක් ලැබේවි අන්න එකයි අපේ කෙනාව හොයා ගන්න තියෙන එකම මාර්ගය දැන් හිතල බලන්න ඔයාට එහෙම ඉඟියක් මොකක් හරි සංඥවක් දුන්න කෙනෙක් හරි ඔයාට හෙට හරි අද හරි කාගෙන් හරි එහෙම දෙයක් දකින්න ලැබේවිද කියල
මේක ෆිල්ම් වල විතරක් නෙමෙයි ඇත්ත ජීවිතෙත් වෙනවා හැබැයි ඒ ඇත්ත ආදරයක් නම් විතරයි හොඳේ

කොම් ඒකෙන සිංහල ටයිප් කරන්න(Dimuth Madushanka)

හායි ගොඩක් කාලෙකට පස්සේ ඔන්න එහෙනම් ආව මම වැඩ නිසා පොස්ට් එකක් දාන්නත් බැරි උනා බ්ලොග් එකත අලුත් කරා එහෙනම් ඔන්න

හරි අද කියන්නේ හැම කෙනාටම ප්‍රශ්නයක් වෙලා තියෙන කම්ප්යුටර් ඒකෙන සිංහල ටයිප් කරන්න එක ගැන සොෆ්ට්වෙයර් එකක් දෙන්න

වැඩි කතා ඕනි නෑ මේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක

කරන්න තියෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගෙන TASK BAR එකේ තියෙන EN කියන එක වෙනුවට SI කියල දෙන එක විතරයි ඊට පස්සේ ඔයාලට ඕනි විදියට සිංහල ටයිප් කරන්න
මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කර ගන්න

එහෙනම් අපි ගියා පස්සේ හම්බ වෙමු
පාස්වර්ඩ් එකක් ඉල්ලනවා මේක බාද්දී
එකට දෙන්න පාස්වඩ් එක මෙන්න - allround