Wednesday, September 19, 2012

සිංහල ටයිප් කරමු ලස්සන පිළිවෙලට

අම්මෝ කම්මැලි අරින්න බෑ දැන්නම් ගොඩාක් කාලෙකට පස්සේ ආවා ඔන්න දුවගෙන පොස්ට් එකක් දාල යන්න ගොඩක් බිසී අප්පා මේ දවස් වල පේජ් එකක් කරනවා ගෘප් 4 ක් කරනවා ඒ මදිවට වෝල් ඒක...ඒ මදිවට තරහාකරයෝ ඒ මදිවට ඔෆිස් ඒක අම්මෝ එපා වෙලා තියෙන්නේ :D :D

හරි ඒවයින් වැඩක් නෑ ඇද දෙන්නේ නියම බඩුවක් :O  බයවෙන්න එපා බඩුවක් කිවුවේ සොෆ්ට්වෙයාර් එකක්...
ඔයාල ෆොටෝෂොප් භාවිතා කරනවනේ ඈ ඈ ඇයි තව Ms Word වල එහෙමත් ටයිප් කරනවනේ :) ඒක නිසා ඒ හැම එකටම හරි යන හොඳම දේ දෙන්නයි යන්නේ :D :D

මෙන්න මෙතනින් ගන්න

ඊට පස්සේ ඕක දාගත්තට පස්සේ උඩම එනවා පොඩි බොක්ස් එකක් Enable කියන ඒක ටික් කරලා ටයිප් කරන්න ...
කොහොමද අකුරුවල හැඩ....ඈ

එහෙනම් අපි ගියාවේ ටටා බුදු සරණයි ඈ බ්ලොග් එකට ෆලෝ පාරක් එහෙම දාන්න මතක් කරලා කැමති නම් විතරක් බල කරන්නේ නෑ ඈ :D :D

ටටා බුදු සරණයි

3 comments:

වැදගත් ලිපියක්,,, බොහොම ස්තුතියි,,, !!! :)

ස්තුතියි ස්තුතියි අක්කා :)

dimuth meka prashnayak ne ??

Post a Comment