Thursday, April 19, 2012

ඕනි ඩොන්ගල් එකක් අන්ලොක් කර ගමුද

  
ඉතින් ඔයාල ඉන්ටනෙට් එන්න පාවිච්චි කරන ඩොන්ගල් එකඅන්ලොක් කර ගන්න ඕනි කියල හැම වෙලේම කවුරුත් ඉල්ලනවනේ ඉතින් එකට දැන් විසඳුමක් දෙන්නයි මේ හදන්නේ
එහෙනම් වැඩි කතා ඕනි නැහැ අපි වැඩේට බහිමුකො

මේ දෙන්නේ මේකෙන් අන්ලොක් කරන්න පුළුවන් එකින් එකට විස්තර සහ එක අන්ලොක් කර ගන්න සොෆ්ට්වෙයාර් ටික

මේ 1 වෙනි එක
Phones :
Huawei FC612E

Customized modems:
ZTE MF190 BD_SMARTMF190V1.0.0B01 (SmartBro Philippines)

Huawei Eu-1 modems:
E153Eu-1 11.609.18.22.883 Oct 15 2011 11:17:04 (Beeline Uzbekistan)
E173Eu-1 11.126.16.00.880 May 28 2011 16:34:43 (XL Indonesia)

ඔයාගේ ඩොන්ගල් එක මේවා නම් මෙතනින් ගන්න   



මේ  තියෙන්නේ 2 වෙනි එක

Modems:
Sierra Wireless AirCard 330U
Vodafone K5005
Huawei E357

Customized modems :
Huawei E160G 11.604.21.01.161 Sep 18 2008 20:30:52 (Beeline Russia)
Huawei E173 11.126.16.04.634 Nov 09 2011 11:51:11 (MTS Uzbekistan)


Huawei Eu-1 modems:
EU-1 modems unlock without firmware downgrade in few seconds.

E153Eu-1 11.609.18.20.222 Feb 10 2011 11:19:47 (MTS Ukraine)
E153Eu-1 11.609.18.21.222 Nov 10 2011 10:38:55 (MTS Ukraine)
E153Eu-1 11.609.18.20.174 Nov 03 2010 10:25:25 (Kyivstar/DJUICE Ukraine)
E153Eu-1 11.609.18.20.883 Apr 22 2011 15:57:47 (Beeline Uzbekistan)
E153Eu-1 11.609.18.21.135 Nov 12 2010 10:58:25 (Etisalat Egypt)

E173Eu-1 11.126.15.22.439 Sep 29 2010 17:48:40 (Viettel Vietnam)
E173Eu-1 11.126.16.00.439 Jun 09 2011 10:42:35 (Viettel Vietnam)
E173Eu-1 11.126.16.00.272 May 28 2011 20:08:15 (Mobinil Egypt)
E173Eu-1 11.126.56.17.272 Oct 31 2011 20:14:00 (Mobinil Egypt)
E173Eu-1 11.126.16.04.174 Sep 21 2011 09:29:48 (Kyivstar/DJUICE Ukraine)
E173Eu-1 11.126.16.00.880 Apr 26 2011 21:02:05 (XL Indonesia)

ZTE Phones:

ZTE F116
ZTE Z221
ZTE E821

මේ එකක් හරි නම් ඕනි මෙතනින් ගන්න   



ඕනෑම HUWAI HSDPA USB මොඩමයක් අන්ලොක් කර ගන්න විදිය

මේකට ඔයාගේ ඩොන්ගල් එකේ IMEI NUMBER එක ඕනි වෙනවා එක බලා ගන්න ඕනි නම්
Tools>Diagnostic  එකේ තියෙනවා නම්බර් එක එක කොහේ හරි කොපි කර ගන්න

ඒ නම්බර් එක 634777711219807 කියල හිතමුකෝ අපි
දැන් ඔයාග ඕනි බ්‍රව්සර් එකක් අරගෙන ඒකෙන්
http://bb5.at/huawei.php?imei=###############
මේක ටයිප් කරන්න මෙතන ############### ඔයාගේ IMEI NUMBER එක දෙන්න අපි උදාහරණෙට ගත්ත එකේ දෙනවනම් මෙන්න මේ වගේ
http://bb5.at/huawei.php?imei=
634777711219807

ඊට පස්සේ ඒ ලින්ක් එක ගිහින් ඔයාගේ බ්‍රව්සර් එකේ Address Bar එකේ Paste කරන්න
එන්ටර් කරන්න

දැන් ඔබට පේනවා ඇති Unlock Code කියල එකක්
දැන් වැඩේ හරිනේ ඔයා වෙන සිම් එකක් දැම්මම කෝඩ් එක ඉල්ලන කොට ඔය කෝඩ් එක දෙන්න

දැන් E153 අන්ලොක් කරන හැටි බලමු

මුලින්ම මේක කරන්න මං දෙන ලින්ක් එකට ගිහින් ඒ සොෆ්වෙයර් එක බාගන්න
මෙන්න මෙතනින් ගන්න   

ඊට පස්සේ කරන්න ඕනි හැටි මේ වීඩියෝ එකේ තියෙනවා

මෙතනින් බලන්න


දැන් දෙන්න හදන්නේ ඕනි ඩොන්ගල් එකක් IMEI NUMBER එක දීල ඕනි එකක අන්ලොක් කෝඩ් එක ගන්න සොෆ්ට්වෙයාර් එකක්


මෙතනින් ගන්න   

මතක් කරලා මේක ඩව්න්ලෝඩ් දෙද්දී දෙන්න Slow Speed කියන එක
ඊට පස්සේ ටික වෙලාවක් ඉන්න වෙනවා මිනිත්තුවක් විතර ඊට පස්සේ ඒ එන කෝඩ් එක දීල ඩව්න්ලෝඩ් කර ගන්න

ඊට පස්සේ කරන්න ඕනි හැටි මේ වීඩියෝ ඒකෙන් බලන්න

මෙන්න මේකෙන්   

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන අපි ගියා එහෙනම් බායි




4 comments:

මේවා දැම්මට වැඩක් නැහැ මචං..මේක හැමෝම දන්න ක්‍රමයක්.. අපිට අවශ්ය කරන්නේ Airtel X100 HSDPA අන්ලොක් කරන්න විදිය දැනගන්නයි.

කෝඩ් ඉල්ලන්නේ නැති ඩොන්ගල් අන්ලොක් කරන්නේ කොහොමද

මේ ලිපිය පැහැදිලි මදි

Post a Comment