Tuesday, April 10, 2012

ටයිම් ලයින් අයින් කරන්න ඕනිද සදහටම??අලුත්ම විදියෙන්(Dimuth Madushanka Creation)

ඔන්න මල වදයක් වෙලා තිබුණු ටයිම් ලයින් අයින්   කරන්න සිස්ටම් එකක් ගේනවා ඔයාල දැනටමත් දන්නවා ඇති User Agent System ඒකෙන ටයිම් ලයින් අයින් කරන හැටි.ඒත් ඒත් මම දැන් කියන්න යන්නේ ඊට වඩා ලේසියෙන්ම කර ගන්න පුළුවන් සිස්ටම් එකක් ගැන

අහගන්නකෝ එහෙනම් මෙන්න මෙහෙමයි

මුලින්ම මෙතනට යන්න

ඊට පස්සේ මෙන්න මේ වගේ පින්තුරයක් ඒවි












ඊට පස්සේ ඔයාගේ Browser ඒක Click කරලා add ons ඒක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කර ගන්න

ඊට පස්සේ ඔයාගේ ෆේස්බුක් එකට ලොග් වෙන්න එතකොට යටම තියෙනවා චුටි T අකුරක් Time line remover කියල අන්න ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාගේ ටයිම් ලයින් ඒක නැහැ ටයිම් ලයින් ඕනි වෙලාවට ආයෙත් ක්ලික් කරන්න ටයිම් ලයින් ඒක තියෙනවා එතකොට....
එහෙනම් කරලම බලන්න

අයින් කර ගත්ත නම කමෙන්ට් එකකුත් දාල යානං එහෙනම් හොඳේ  බායි

1 comments:

ela ah..loku deyak araka ain karagattu eka

Post a Comment