Saturday, July 7, 2012

IDM අලුත්ම එක


ඔන්න අද ආවේ අලුත්ම IDM එක අරගෙන :)

Internet Download Manager 6.12 beta with patch මෘදුකාංගය මගින් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි. IDM 6.12 යනු Firefox 13 and Firefox 14,15 සංස්කරණ වලට සහයෝගය දැක්වීමට හැකි ආකාරයට වැඩි දියුණු කරන ලද Internet Download Manager මෘදුකාංගයේ නවතම සංස්කරණයයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල හැකිය. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය භාවිතා කිරීමේදී මුහුණපාන්නට වෙන ප්‍රධානම ගැටළුවක් වන්නෙ‍ එම මෘදුකාංග වල ෆුල් වර්ෂන් එක නොමිලේ ලබා ගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් Crack සහ Patch භාවිතා කිරීමට සිදු වෙයි. Internet Download Manager යනු දැනට ඇති හොදම ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයයි. මෙය install කර patch කිරීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව භාවිත කල හැක. පහත ඇති ලින්ක් එකෙන් IDM v6.12 beta සංස්කරණය Patch එක සමග Download කරගන්න පුළුවන්. මෙය Patch කිරීමෙන් Active කර ගත හැකිය.

මෙතනින් ගන්නකො

එහෙනම් අපි ගියා ටටා

3 comments:

එල ඈ...ඒ 6.11 දියකො

ela ela a me mage blog eketh thibba supirima ekak
www.slwegroup.blogspot.com

Post a Comment