ඉතින් අද ඔයාලට දෙන්න යන්නේ ඉගෙන ගන්නඕනි කරන සයිට් ඒවා බලල ඔයාලට ඕනි දේවල් ඉගෙන ගන්න වෙබ්සයිට් හදන හැටි ඔෆිස් ගැන එහෙම ඕනි දෙයක් ගැන තනියෙන් ඉගෙන ගනිමු නේද එහෙනම්
මේ එක සයිට් එකක්
මේ තියෙන්නේ තව එකක්
එහෙනම් මේ ඕනි එකකින් ඔයාට ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ Bye
0 comments:
Post a Comment