Saturday, October 27, 2012

ඇයි මෙහෙම වෙන්නේ Dimuth?මම මගෙන්ම අහගන්නවා

ඉස්කෝලේ යනකම් ඉස්කෝලේ යන එකට බැන්නා
ඉස්කෝලෙන් අවුට් උනාම ඉස්කෝලේ යන්න වෙන්නේ නැති එකට බැන්නා
ගෙදර ඉන්න නිසා ජොබ් හම්බ වෙන්නේ නැති එකට බැන්නා....
ජොබ් හම්බ උනාම ගෙදර ඉන්න වෙන්නේ නැති එකට බැන්නා...
දැන් තනිකඩ නිසා පෙම්වතුන් දැකලා උන්ට බනිනවා....
පෙම්වතුන් උනාට පස්සේ තනිකඩව ඉන්න වෙන්නේ නැති එක ගැන බනිනවා...
බඳින්නේ නෑ කියලා බඳින කම් බනිනවා සිංගල් ජීවිතේට
බැන්දට පස්සේ අපරාදේ බැන්දේ කියලා married ලයිෆ් එකට බනිනවා...
ජිවතුන් අතර ඉන්න කම් ඇයි ජිවත් වෙන්නේ කියලා බනිනවා...
මැරුණට පස්සේ අනිත් අය ඇයි මැරුනේ කියල බනිනවා..
මොන කරුමයක්ද මේක :/ :/

0 comments:

Post a Comment