Sunday, April 8, 2012

ඇත්ත ආදරයක් හොයා ගන්න හැටි



අනාගතේ ලැබෙන්න ඉන්න බිරිඳට සහ සැමියාට ඇරෙන්න අපිව වෙන කාටවත් ලස්සනට පෙන්නේ නැහැ හැබැයි අම්මයි තාත්තයි නැතුව ඒ දෙන්නටත් අපේ ලස්සන පේනවා

එහෙම නැතුව ඔයාට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි වෙන කවුරු හරි කෙනෙක් කිවුවොත් ඔයා ලස්සන නෑ කියල ඒවා ගණන් ගන්න එපා හැම කෙනාම ලස්සන නම අපි අද බොලිවුඩ් වල ඉන්න ඕනි එත මේ ලංකාවේ ගිනි අවුවේ පිච්චි පිච්චි සෙල්ලම් කරපු කොල්ලෝ ට්ටිකක් කවදාවත් ඉංග්‍රීසි සුද්දෝ වගේ නැහැ කියල ගෑනු ළමයි තේරුම ගන්න ඕනි කළු කොල්ලෝ දිහා වපර ඇහෙන බලල සුදු කොල්ලොන්ව බඳින්න හොයන කෙල්ලෝ අද වැහි වැහලා කොච්චර නෑ කිවුවත් ලස්සන කොල්ලෙක්ගේ ෆොටෝ එකක් දැක්ක ගමන කෙල්ලෝ "එයාව බඳින්න තියෙනවනම්" ,"අනේ එයා හරිම ලස්සනයි අනේ කියල" කියන එක කියනවා
ලස්සන කොල්ලොන්ගේ හිතේ නැති ලස්සන කළු කොල්ලොන්ගේ තලෙළු කොල්ලොන්ගේ හිත් වල තියෙනවා ලස්සන කොල්ලෙක් දිහා එනකන් බලන ඉන්න කෙල්ලනි මුණ කළු හිත පිරි(සුදු) කොල්ලෙක් හොයා ගත්ත කියල ඔයාට කවදාවත් වරදින්නේ නෑ 


මේක අනිත් පැත්තටත් එහෙමයි කොල්ලෙක් උනත් කළු කෙල්ලෙක් බැන්ද කියල එකේ වැරද්දක් වෙන්නේ නැහැ මොන දේ උනත් තමන්ව ලස්සනට පෙන එක්කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා එයාට නොපමාව ඔයාගේ ආදරේ කියන්න බය වෙන්න එපා නැත්නම් එක තත්පරේක ප්‍රමදෙන් එයාව වෙන කෙනෙක්ට හිමි වෙන්න පුලුවන් එකට කැමති නම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරලා එයාට ආදරේ නොකිය ඉඳල දුක විඳින්න නැත්නම් කොන්ද පන තියෙන කොල්ලෙක් වගේ යාලුවොන්ට කියල කෙල්ලගෙන් අහන්නේ නැතුව නියම පිරිමියෙක් වගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න කෙල්ලෙක් එකට ගොඩක් කැමතියි
එහෙම අහල රන්පා බාටා dsi පාරක් කෑවත් එයාව හම්බ වෙන්න තියෙනවනම් එයාට කොල්ලෙක් හිටියත් ඔයාට එයාව හම්බ වෙන එක හම්බ වෙනවා 



ඔයාට හරි කෙනාව හම්බ උනාම එයාගෙන් ඉඟියක් ලැබේවි අන්න එකයි අපේ කෙනාව හොයා ගන්න තියෙන එකම මාර්ගය දැන් හිතල බලන්න ඔයාට එහෙම ඉඟියක් මොකක් හරි සංඥවක් දුන්න කෙනෙක් හරි ඔයාට හෙට හරි අද හරි කාගෙන් හරි එහෙම දෙයක් දකින්න ලැබේවිද කියල
මේක ෆිල්ම් වල විතරක් නෙමෙයි ඇත්ත ජීවිතෙත් වෙනවා හැබැයි ඒ ඇත්ත ආදරයක් නම් විතරයි හොඳේ

2 comments:

Post a Comment