Thursday, January 26, 2012

ප්‍රශ්න නැති කරගන්න ඕනිද?

අපේ ගෘප් එක ගැනත් කියල පොස්ට් එකක් දාන්න ඕනි කියල හිතුන මේක අනිත් ගෘප් වලට වඩා ගොඩාක් වැදගත් ගෘප් එකක් සමහර ගෘප් වලට නිගා කිරීමක් නොව ඔවුන් කරන සේවය අති මහත්ය

නමුත් මෙම ලයිෆ් එකට හෙල්ප් ගෘපයෙන් ඔයාට ඕනි දෙයක් අහන්න පුළුවන් ජීවිතය සම්බන්ධ ගැටළු පරිගණක ආශ්‍රිත ගැටළු වෙනත් පුද්ගලික හෝ පොදුවේ ඕනිම ප්‍රශ්නයක් අහන්න ඔයාට පුළුවන් මේ ගෘපයෙන්

මං ආරාධනා කරනවා එන්න මේ ගෘප් එකට ඔයාලගේ යාලුවන්ව එකතු කරලා දෙන්න හැමෝටම උදවු කරමු ඔයාලටත් උදවුවක් ඕනි උනාම ඉල්ලන්න ඕනි වෙලාවක අපි මේ ගෘප් ඒකෙන් ඔයාලගේ ඕනි ප්‍රශ්නයකට උදවු කරනවා.

ගෘප් එකට යන්න මෙන්න මෙතනින් යන්න  ගිහින් ask to join this group කියන එක ක්ලික් කරන්න එතකොට ඔයාට පුළුවන් අපේ ගෘප් එකේ සාමාජිකයෙක් වෙන්න එහෙනම් අපි ගියා ගෘප් එක ගැන අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා

0 comments:

Post a Comment