අම්මෝ කම්මැලි අරින්න බෑ දැන්නම් ගොඩාක් කාලෙකට පස්සේ ආවා ඔන්න දුවගෙන පොස්ට් එකක් දාල යන්න ගොඩක් බිසී අප්පා මේ දවස් වල පේජ් එකක් කරනවා ගෘප් 4 ක් කරනවා ඒ මදිවට වෝල් ඒක...ඒ මදිවට තරහාකරයෝ ඒ මදිවට ඔෆිස් ඒක අම්මෝ එපා වෙලා තියෙන්නේ :D :D
හරි ඒවයින් වැඩක් නෑ ඇද දෙන්නේ නියම බඩුවක් :O බයවෙන්න එපා බඩුවක් කිවුවේ සොෆ්ට්වෙයාර් එකක්...
ඔයාල ෆොටෝෂොප් භාවිතා කරනවනේ ඈ ඈ ඇයි තව Ms Word වල එහෙමත් ටයිප් කරනවනේ :) ඒක නිසා ඒ හැම එකටම හරි යන හොඳම දේ දෙන්නයි යන්නේ :D :D
මෙන්න මෙතනින් ගන්න
ඊට පස්සේ ඕක දාගත්තට පස්සේ උඩම එනවා පොඩි බොක්ස් එකක් Enable කියන ඒක ටික් කරලා ටයිප් කරන්න ...
කොහොමද අකුරුවල හැඩ....ඈ
එහෙනම් අපි ගියාවේ ටටා බුදු සරණයි ඈ බ්ලොග් එකට ෆලෝ පාරක් එහෙම දාන්න මතක් කරලා කැමති නම් විතරක් බල කරන්නේ නෑ ඈ :D :D
ටටා බුදු සරණයි
3 comments:
වැදගත් ලිපියක්,,, බොහොම ස්තුතියි,,, !!! :)
ස්තුතියි ස්තුතියි අක්කා :)
dimuth meka prashnayak ne ??
Post a Comment