
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි හොල්මන් ගැන දැන ගත යුතු කතාවක්
ඔන්න කැම්පස් එකක කපල් එකක් දවසක් බයික් එකක ගමනක් ගිය.එහෙම යද්දී මේ
දෙන්න නොහිතු ලෙස එක පරටම බයික් එකකින් ලොකු හෙලකට වැටුන.ඒ අනතුරින් කොල්ල
මිය ගිය.කෙල්ලට ජිවත් වෙන්න චාන්ස් ඒක ලැබුන .ඉතින් මේ කෙල්ල බෝයි
ෆ්රෙන්ඩ්ගේ ලේ තැවරුණු ශර්ට් එක ගෙදර ගෙනත් කොට්ටෙ යට තියගෙන හැමදම නිදා
ගත්තා .ඔහොම ඉද්දි මෙ කෙල්ලගෙ අම්මට රෑට කොල්ල හැමදාම හීනෙන් ඇවිත් කියනව
දූ ගාව තියෙන ශර්ට් එක වහාම හෝදන්න නැත්නම්...